මචන්ල , .lk ඩොමෙන් ගන්න පුලුවන් nic.lk එකෙන් විතරමද? කට්ටිය දන්න කියන වෙන lk ඩොමෙන් ගන්න පුලුවන් සයිට් නැද්ද?
ungen witharai ban ganna thiyenne
habai ganne nathuwa inna tharamata hodai ban okungen

nic vithari dene
ayalagena gana lesi
mama gatha gemak neha

ඔව් මචන් , Nic.lk ලගෙ මාර කථා තියෙන්නෙ..... ඒක තමයි මම මේ වෙන ඩොමෙන් ගන්න තැනක් හොයන්නෙ..![]()
Ow machan , ganna lesi unata Name Servers hema update karanna call karanna giyahama thamayi epa wenne…![]()
Ow machan , ganna lesi unata Name Servers hema update karanna call karanna giyahama thamayi epa wenne…![]()
Names servers update karanna puluwan machan online lanka host lage. Ginnak na
Ow machan , ganna lesi unata Name Servers hema update karanna call karanna giyahama thamayi epa wenne…![]()
Lanka host ekata log wela change karanna tiyenne simpleඑච්චර අවුල්ද බං..? මම නම් එක මේල් එකයි දැම්මේ... උන්ම මට කෝල් කරල වැඩේ කරලා දුන්නා...
තව දෙයක් දැනගනිල්ලා...
උඹලා ඕකෙන් ඩොමේන් එක ගත්තා කියහංකෝ..
ඒත් උඹලට වැඩිය තව එකෙක් ඕක ලොකු ගානකට ඉල්ලුවොත් අනිවා උන් දෙනවා..
අන්තිමට උඹලා ඇහුවාම කියන්නේ අපි දන්නේ නෑ සර්.. මෙතන ප්‍රශ්ණයක් තියනවා.. අපි ඒ ගැන හොයනවා![]()

Lanka host ekata log wela change karanna tiyenne simple

NIC eke wath nathi options lankahost eke tiyenawada![]()
mama email kala ayata tik gala haduwa banOw machan , ganna lesi unata Name Servers hema update karanna call karanna giyahama thamayi epa wenne…![]()
Ow machan , ganna lesi unata Name Servers hema update karanna call karanna giyahama thamayi epa wenne…![]()

ඒ මොන විකාරයක්ද බන්?