LK Domain ???

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Uba danne nethnam machan katha karanna epa. Man .lk domain tunak run karanawa. -_- danna ekekgen ahala balahn boruda kiyala

hari hari dan uba dannawane, mata eka domain ekak pm karapanko man balannam kohomada/kauda dns handle karanne kiyala, ehema puluwan nam math ungen gannawa
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තව දෙයක් දැනගනිල්ලා...
    උඹලා ඕකෙන් ඩොමේන් එක ගත්තා කියහංකෝ..
    ඒත් උඹලට වැඩිය තව ‍එකෙක් ඕක ලොකු ගානකට ඉල්ලුවොත් අනිවා උන් දෙනවා..
    අන්තිමට උඹලා ඇහුවාම කියන්නේ අපි දන්නේ නෑ සර්.. මෙතන ප්‍රශ්ණයක් තියනවා.. අපි ඒ ගැන හොයනවා :rofl:

    නොදොකින් :lol::lol::lol:
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    Nic.lk තමා .lk හොස්ට් කරන්නේ අනිත් අය කරන්නේ රි සෙල් කරන එක තමා
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    ඔව් මචන් , Nic.lk ලගෙ මාර කථා තියෙන්නෙ..... ඒක තමයි මම මේ වෙන ඩොමෙන් ගන්න තැනක් හොයන්නෙ.. :)

    dakalama na ban ehema baka pandiyo tikak call kalama mara ganan thiyenne. redda domain ekak active karaganna munta pudma wadillak wadinna one. mona h%&& munta .lk domain maintain karanna dunnada manda kalakanni haththa. :frown:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    wadak naha ban. .com ekak ganin. Sri lankawe hama magulama chora ban. anthimedi sallith naha domain ekath naha. kisi deyayak naha. hora guhaawal owa ban
    ow eka aththa ban..
    anith dewal kohoma unath LK Domain Registry ekanam chora..
    dan web dev walata mage lagata ena clientslatanam mama malatawath recommend karanne na oka
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    dakalama na ban ehema baka pandiyo tikak call kalama mara ganan thiyenne. redda domain ekak active karaganna munta pudma wadillak wadinna one. mona h%&& munta .lk domain maintain karanna dunnada manda kalakanni haththa. :frown:
    hehe. ow ban
    un kohomahari company registration details ganna balanne...
    ehema nathnam hena prashna kandak ahanawa...
    Name Servers change karannath unta prof. innama one..
    u wadata apu nathi dawas walata DNS change karanneth na..
    :rofl:
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    MAchnla okata mage yaluwek karana/karapu seen 1k thiyei... CloudFlare through DND dapan,, umbalata oni welawaka CF walin DNS change karanna puluwan,,,, REP dipalla wedak una un (kedenek wedak gaththada balanat akak :P )
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    MAchnla okata mage yaluwek karana/karapu seen 1k thiyei... CloudFlare through DND dapan,, umbalata oni welawaka CF walin DNS change karanna puluwan,,,, REP dipalla wedak una un (kedenek wedak gaththada balanat akak :P )

    :cool:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එක අතකින් සතුටු වෙයල්ලා ඕකේ Client Portal (Customer Panel) එකක්වත් නැති එක ගැන..
    මොකද එහෙම වුනානම් අර බංගලාදේශ් ටීම් එක හැක් කරලා දාපු ඩේටාබේස් ඩම්ප් එකේ අපේ ඒවත් තියෙයි
    පිනක මහිම කියන්නේ Client Portal එකක් තිබ්බේ නෑ හොද වෙලාවට..
    ඊමේල් එකයි, ඩොමේන් එකයි, client ගෙ නමයි විතරක් පිට ගිහිං බේරුනා..
    අනිත් එක තමයි Cyber Security field එක ගැන දන්න උන් දන්නවා ඕකේ DNS server structure එක..
    මොරටුව කැම්පස් එකට සයිබර් එකක් ඇවිත් හැක් වුනොත් නිකංම එකත් හැක්වෙනවා...
    ඒ ඇති දැනට. :baffled:
     
    :shocked::shocked::shocked: :lol::lol::lol: