.LK Domains + FREE Hosting

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    ඔන්න යාළුවොන්ට සිරාම සිරා ආරංචියක් අරගෙන ආවෙ... අපෙන් .LK Domain ගන්න හැමෝටම නොමිලේ 100MB ක Shared Hosting පැකේජ් එකක් ලබා දෙනව අද ඉඳන්... පළවෙනි අවුරුද්දට විතරක් නෙමෙයි මේ.. ජීවිත කාලෙටමයි මේ 100MB පැකේජ් එක දෙන්නෙ :yes: මේක කරන්න තියෙන්නෙ සාමාන්‍ය විදියට .LK Domain එක Order කරන්න මෙතනින්.. :yes:

    https://www.peekhosting.com/clientarea/cart.php?gid=7&currency=2

    ඔයා උදේ පාන්දරම Order කරල පේමන්ට් එක කරා නම් හවස 5 6 වෙද්දි දෙන්න පුළුවන් Domain එක. දවල් වෙලා Order කරා නම් ඊලඟ දවසෙ දවල් වෙද්දි දෙන්න පුලුවන්... සිකුරාද දවල් Order කරා නම් සඳුද දවල් වෙද්දි දෙන්න පුළුවන්... කොහොම හරි Domain එක Activate උනාම FREE 100MB Package එක ගැන අහල Support Ticket එකක් Open කරන්න විතරයි තියෙන්නෙ... පටස් ගාල එකක් ඇඩ් කරල Account Details එවනව... :)

    https://www.peekhosting.com/clientarea/submitticket.php
    මෙතනින් Support Ticket එකක් Open කරන්න පුළුවන්...

    අපි ගැන දැනගන්න සහ අපි ගැන අපේ යාලුවො කියන්නෙ මොනවද කියල දැනගන්න අපේ පරන ලිපි කියවන්න... නැත්නම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්... External Reviews කියන තැනින් බලන්න පුළුවන් එලකිරියෙ යාළුවො මොනවද කියල තියෙන්නෙ කියලත්... :cool:
    https://www.peekhosting.com/reviews.php


    මේ දීමනාව හැමදාටම වලංගුයි... ඒ වගේම ඕනම කෙනෙකුට ඒ කිව්වෙ පරන කෙනෙකුට උනත් වලංගුයි.. හැබැයි අද ඉඳල Order කරන .LK Domains වලට විතරයි හොඳද ;)

    අපිව ඕන වෙලාවක සම්බන්ධ කර ගන්න පුළුවන්... කතා කරන්න 071-5116302 හෝ 071-2002202 අංක වලට.. ඒ වගේම contact{@}peekhosting.com එකට Email කරන්නත් පුළුවන්.... ;)
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,967
    3,984
    113
    Sri Lanka
    lk domain nikan dunath epa

    ඒ කට්ටියගෙ Speed එක නම් සෑහෙන්න හොඳයි.... :no: දැන් නම් අරන් අරන්ම මගේ Clients ලට. ඉක්මනට ඇක්ටිව් කරනව. වෙනදට දවස් 2 3 Domain එක නෑ..