LK to Blog

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මිතුරනි, මිතුරියනි...

    මා විසින් Google හරහා blog අඩවියක් පවත්වාගෙන යනවා.

    මට අවශ්‍යයි එහි ඇති .Blogspot.com වෙනුවට .Lk ඩොමේනයක් ලබා ගැනිමට.

    .Lk ඩොමේනය blog අඩවියට ඇතුලත් කරන ආකාරය ගැන පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    .lk ඇතුලත් කල පසු, දැනට පවතින bloger අතුරු මුහුනත වෙනස් විමකට ලක්වේද?

    ස්තුතියි
    සුවබර දිනක් වේවා
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    ඔයා LK Domain එකක් දැනට අරන් නැත්නම් අපේ Site එකෙන් LK Domain Order එක දාන්න.. Blog එකට ඇතුලත් කරන එකේ ඉඳල හැම එකම නොමිලේ අප විසින් කරල දෙනව.. Domain එක 3450යි.. No Extra Hidden Fees.
    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php
    071-5116302

    .LK Domain එක Add කරාට පස්සෙ කිසිදු අතුරු මුහුනතක් වෙනස් වෙන්නෙ නෑ... URL එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන එක විතරයි වෙන්නෙ...
     
    Last edited:

    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    Nic.lk eken domain eka register karanna. passe hosting ekak aran ekata nameservers point karala site eka host karanna. passe kamathi widiyata site eka update karaganna puluwan. PM me machan. i'll guide you