lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කොන්දක් නැති එකෙක්, නැත්නං මෙහෙම හැංගිලා ලැජ්ජ නැති වැඩ කරයිද
දාලත් ගිහිල්ලද කොහෙද?....... මේක හොරෙන් බලගෙන නෑ ෆේක් එකක් කියල හිතන්න පුළුවන් කෙනෙක් :nerd:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
දාලත් ගිහිල්ලද කොහෙද?....... මේක හොරෙන් බලගෙන නෑ ෆේක් එකක් කියල හිතන්න පුළුවන් කෙනෙක් :nerd:
අද දවසට 3 දෙනෙක් - දාල ගිහින් :baffled:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

u doller walata wada kalata
ape wada kaasi walata nemei ne :yes:
11.gif
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අද දවසට 3 දෙනෙක් - දාල ගිහින් :baffled:
ෆේක් එකෙන් හරි කමක් නෑ කමෙන්ට් එකක් දෙනවනම් ...... අපිත් ආසයිනෙ අදුරගන්න :P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ෆේක් එකෙන් හරි කමක් නෑ කමෙන්ට් එකක් දෙනවනම් ...... අපිත් ආසයිනෙ අදුරගන්න :P
ඒව කරන්න කොන්දක් තියෙන්නෙ එපැයි :P
 
Thushara-SL

Member
Oct 30, 2008
566
10
0
අද දවසට 3 දෙනෙක් - දාල ගිහින් :baffled:

කශේරුකා නැතිව ඉපදිච්ච එවුන්...
ඕව ගනන් ගන්න එපා බන් ඒව‍ටත් එක්ක අපි දෙන්නම්....
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
කශේරුකා නැතිව ඉපදිච්ච එවුන්...
ඕව ගනන් ගන්න එපා බන් ඒව‍ටත් එක්ක අපි දෙන්නම්....
නැහැ බන්, ඔහොම හැංගිලා දාල යනවට වඩා හොද නැද්ද මූනටම පෝස්ට් එකක් දාල යන එක ? මේ ත්‍රෙඩ් එකේ වරදක් තියෙනවනං අපි කවුරුත් දැනගන්න කැමතියිනෙ ඒක :yes:
 
Thushara-SL

Member
Oct 30, 2008
566
10
0
නැහැ මන්, ඔහොම හැන්ගිලා දාල යනවට වඩා හොද නැද්ද මූනටම පෝස්ට් එකක් දාල යන එක ? මේ ත්‍රෙඩ් එකේ වරදක් තියෙනවනං අපි කවුරුත් දැනගන්න කැමතියිනෙ :yes:

අනිවා...
රෙදි ගැලවිලා කියන්න දෙයක් නැති උනාම කරන වැඩ තමයි.
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අනිවා...
රෙදි ගැලවිලා කියන්න දෙයක් නැති උනාම කරන වැඩ තමයි.
කොහොමත් හෙට උදේ වෙනකං අපි මේ ත්‍රෙඩ් එක බම්ප් කරල මේන් පේජ් එකේ තියමු :yes:
 
Thushara-SL

Member
Oct 30, 2008
566
10
0
අනික ඌ දැන් කීයටවත් මෙතන‍ට එන එකක් නෑ.මතකනෙ අයියන්ඩිගෙ ත්‍රෙඩි එකේදි ලිස්සල ගිය හැටි..
 
sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    තාමත් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවද?? බලාගෙන ගියහම යූකේගේඩූඩ් එළකිරි එකෙත් ප්‍රසිද්ධ බඩුවක් වගේ :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනික ඌ දැන් කීයටවත් මෙතන‍ට එන එකක් නෑ.මතකනෙ අයියන්ඩිගෙ ත්‍රෙඩි එකේදි ලිස්සල ගිය හැටි..
    ඒකට ආවෙම නැහැනේ :yes:

    lkdood ට සිදු වූ ශෝචනීය වෙනස :lol::P
    දැ බැන බැන -රෙප් දිදී දුවනව :rofl: පිස්සු ඩබල් ලු
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    තාමත් මේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවද?? බලාගෙන ගියහම යූකේගේඩූඩ් එළකිරි එකෙත් ප්‍රසිද්ධ බඩුවක් වගේ :P
    ත්‍රෙඩ් එක බම්ප් නොකරන්න මට - රෙප් දෙනව, මම ඉතින් දිගටම බම්ප් කරනව :rofl:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කොහොමත් හෙට උදේ වෙනකං අපි මේ ත්‍රෙඩ් එක බම්ප් කරල මේන් පේජ් එකේ තියමු :yes:

    akki elakiri eken yanakan meka bump karamu :P
    aye hora wage awilla thread 2,3k dala shape wenna balai
    anna ethakota thama gema adinna one aye :yes: :rolleyes:
     
    Status
    Not open for further replies.