මං යාපනේ ගිය දවස් ටිකේ ඩූඩ්ට වැඩේ දීල වගේ
ලොල්
නියමයි ගිහාන් අයියා
ලොල්
නියමයි ගිහාන් අයියා
මේ ගැන මම මගේ අදහසත් කියන්නම් lkdood, AthulaSiriwardana කියන නඩේ යුද්ධ කාලේ දිගටම කරේ අපේ හමුදාවටත් ආණ්ඩුවටත් බැනපු එක. ඒ වගේම lankanewsweb වෙබ් අඩ්වියත් කරේ ඒ දේමයි.
මේ කරුණු නිසා මුන් සියල්ලම එලකිරි එකේ බහුතරයක්(98%) අය විසින් ප්රතික්ෂේප කරා. නමුත් මම දෙකපු දෙයක් තමයි ෆොන්සේකාගේ දේශපාලන ආගමනයත් සමග මුන් ටික ෆොන්සේකාට සහය පලකරන්න ගත්තා. මොලේ තියෙන කෙනෙක්ට ඕක හොදට තේරෙනවා නුමුට් උනේ ඒක නෙමෙයි එලකිරි එකේ බහුතර පිරිසක් මුන්ගේ මතයට යට වෙච්ච එක. මුන්ට බැනපු අයම මුන්ගේ දේවල් පිලි අරගන රාජපක්ෂලාට මඩ ගහන්න ගත්තා. එතකොට තමයි මට තේරුනේ පිරපාහරණ් කියපු විදියෙ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා.
bump kianne mokadda![]()




ත්රෙඩ් එක නිව් පෝස්ට් ලිස්ට් එකේ පහලට යනකොට ඒක ආපහු උඩට ගන්න බම්ප් කරනවා
ඒකයි![]()

e kianne mehema udata ganna ekada![]()
ow ow
pahalata yankota karana wedak thama
post karannath deyak nethi nisa bump karanawa



bump karanawa kiyanne nikan mehema walpal kiyana ekada![]()



lkdood kiyianne mata nam ae kale indanma echchara allapu kenmek nemei..
