lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මේ ගැන මම මගේ අදහසත් කියන්නම් lkdood, AthulaSiriwardana කියන නඩේ යුද්ධ කාලේ දිගටම කරේ අපේ හමුදාවටත් ආණ්ඩුවටත් බැනපු එක. ඒ වගේම lankanewsweb වෙබ් අඩ්වියත් කරේ ඒ දේමයි.

    මේ කරුණු නිසා මුන් සියල්ලම එලකිරි එකේ බහුතරයක්(98%) අය විසින් ප්‍රතික්ෂේප කරා. නමුත් මම දෙකපු දෙයක් තමයි ෆොන්සේකාගේ දේශපාලන ආගමනයත් සමග මුන් ටික ෆොන්සේකාට සහය පලකරන්න ගත්තා. මොලේ තියෙන කෙනෙක්ට ඕක හොදට තේරෙනවා නුමුට් උනේ ඒක නෙමෙයි එලකිරි එකේ බහුතර පිරිසක් මුන්ගේ මතයට යට වෙච්ච එක. මුන්ට බැනපු අයම මුන්ගේ දේවල් පිලි අරගන රාජපක්ෂලාට මඩ ගහන්න ගත්තා. එතකොට තමයි මට තේරුනේ පිරපාහරණ් කියපු විදියෙ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා.

    උඹේ කතාව ඇත්ත මචන්
    ඒත් පිරපාහරන් කියපු කතාව නෙමෙයි
    සරත්ට මේ දෙන්නම හොදට කඩේ ගිය නිසා සරත් අනුගාමිකයෝ මේ දෙන්නව තමන්ගේ වීරයො කරගත්තා
    ඒක මුන්ගේ ත්‍රෙඩ් බලන ඕනි කෙනෙක්ට තේරෙනවා

    කොහෙන් හරි මඩ පාරක් හොයාගෙන මුන් දෙන්න දාපු ගමන් ඊට වඩා ඇත්තක් තිබුනේ නෑනෙ මේකෙ උන්ට
     
    Status
    Not open for further replies.