lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Attha kathawak machoo...

    wadagath deyak dala thiyenne .. Elakiri eke kawruth mewa gana danuwath wena eka hodai..

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    lkdood hits again

    එයාට මේවට උත්තර දෙන්න බෑ කියන්නෙ ඇත්තටම මූ හොරෙක්
    ඒවගේ හොරෙක්ට ආපහු එළකිරි එකේ thread දාන්න දෙන්න එපා:frown:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    පේනවද මචන් ෆේක් අයිඩි වලින් ඇවිත් නටන නාඩගං
    http://www.elakiri.com/forum/showthread.php?t=431482
     
    ඔව් බං මටත් සෑහෙන්න සැකයක් තියෙනවා
    න්මුත් ඒක 100% කියන්න බෑ මොකද මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්න වෙන කෙනෙක් වෙන්නත් පුළුව්ං නිසයි මං කටපියගෙන ඉන්නෙ:dull:
    ම්ක උනත් මගේ ඇහැට පේන්න lkdood ID එකෙන් ත්‍රෙඩ් එකක් දාල තිබ්බොත් ඒ හැම ත්‍රෙඩ් එකටම ගිහිල්ල මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් දාන්න මං බයවෙන්නෙ නෑ

    මේඛ එළකිරි එක ගැන විතරක් නෙවෙයි මචං
    මුළු ලංකාවටම අදාල ප්‍රශ්නයක්:nerd:
     
    ඔය lkdood නෙවේ, ඒක හොදටම ශුවර්, ඕකට සැක දෙතුන් දෙනෙක් ඉන්නව :yes:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Attha kathawak machoo...

    wadagath deyak dala thiyenne .. Elakiri eke kawruth mewa gana danuwath wena eka hodai..

    lkdood hits again

    එයාට මේවට උත්තර දෙන්න බෑ කියන්නෙ ඇත්තටම මූ හොරෙක්
    ඒවගේ හොරෙක්ට ආපහු එළකිරි එකේ thread දාන්න දෙන්න එපා:frown:

    Mei wagei prashna walata api.........pata paksha badha gena hitiyoth....api hamadama paradai...................
    Serama eka mathayakata enna kalei hari. Dan ithin ona kenekata theeranayak ganna puluwan.......

    GihanFX dala thiyennawa..........Sathyei Satahana........Buddhiyei Wimasumata..............
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔව් බං මටත් සෑහෙන්න සැකයක් තියෙනවා
    න්මුත් ඒක 100% කියන්න බෑ මොකද මේ තත්වයෙන් ප්‍රයෝජන ගන්න වෙන කෙනෙක් වෙන්නත් පුළුව්ං නිසයි මං කටපියගෙන ඉන්නෙ:dull:
    ම්ක උනත් මගේ ඇහැට පේන්න lkdood ID එකෙන් ත්‍රෙඩ් එකක් දාල තිබ්බොත් ඒ හැම ත්‍රෙඩ් එකටම ගිහිල්ල මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකක් දාන්න මං බයවෙන්නෙ නෑ

    මේඛ එළකිරි එක ගැන විතරක් නෙවෙයි මචං
    මුළු ලංකාවටම අදාල ප්‍රශ්නයක්:nerd:

    මම ඔක කරන්න ගිහින් සෑහෙන්න - rep ලැබුනා :P
     
    • Like
    Reactions: aragon

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    Mei wagei prashna walata api.........pata paksha badha gena hitiyoth....api hamadama paradai...................
    Serama eka mathayakata enna kalei hari.Dan ithin ona kenekata theeranayak ganna puluwan.......

    GihanFX dala thiyennawa..........Sathyei Satahana........Buddhiyei Wimasumata..............

    සහතික ඇත්ත, අපි හැමෝම එකමුතුවෙලා කරපු නිසා තමයි මේක සාර්තක වුනේ :yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මම ඔක කරන්න ගිහින් සෑහෙන්න - rep ලැබුනා :P
    මටත් - ලැබුන 6 දෙනක්ගෙන් වගේ , අර ට්‍රාන්ස්පෝටර් තමයි ඉස්සෙල්ලම දුන්නෙ, එයා අනිත් ත්‍රෙඩ් එකේම ඒක කිව්වනෙ,
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    පේනවද මචන් ෆේක් අයිඩි වලින් ඇවිත් නටන නාඩගං
    http://www.elakiri.com/forum/showthread.php?t=431482
    me doodo wenna ba..

    lkdood ta mewage deyak karaganna puluwan ekek newei.. :no:

    Aduma gane uta thaniyama wakyak wath liyaganna ba..only copying and pasting.. :rofl:

    Mehema pora talk ekak dood dunna wenna ba.. dood ge manussayada danna .. :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    me doodo wenna ba..

    lkdood ta mewage deyak karaganna puluwan ekek newei.. :no:

    Aduma gane uta thaniyama wakyak wath liyaganna ba..only copying and pasting.. :rofl:

    Mehema pora talk ekak dood dunna wenna ba.. dood ge manussayada danna .. :P

    ඔව්, ඔය ඩූඩ් නෙවෙයි :yes: එලකිරි එකේ බොහොම අඩු කට්ටියක් ඉන්නෙ ඔච්චර ඉක්මනට රිප්ලයි කරන්න පුලුවන් :yes:
     
    Status
    Not open for further replies.