මචං නිකන් බොරුවට ත්‍රෙඩ් ඇරගෙන බුරන්න එපා. මොකද වැරදි කාරයන්ට දඩුවම් දෙන්න පුලුවන් නීතියට විතරයි ඒ කිව්වෙ පොලීසියට එහෙම නෙවේ.රටේ උත්තරීතර විවස්තාදායකය තියෙන්නෙ නීති සම්පාදනයට. පොලීසිය තිබෙන්නෙ නීතිය ආරක්ෂා කරන්න. ල්කේඩුඩ් කියන එකාගෙ කිසිම වැරැද්දක් මං දකින්නෙ නෑ. තමුන් දන්න දෙයක් ස්වාදීනව වාර්තා කිරීම කාගේත් යුතුකම. මේ වගේ වැඩ වෙන්න දුන්නම නීතිය බල්ලාට යනවා. අන්තවාදීන් මිනීමැරුමක් සිදුකර ඇත්නම් නීතිය විසින් එය සොයාබලා නිසි ලෙස පිලියම් කිරිය යුතුයි. ජනතාව කිසිදු ආකාරයකින් නීතිය තම අතට නොගනිය යුතුයි. එමනිසා සමාජයේ මෙවැනි විශබීජ නොවපුරා මේ ත්‍රෙඩ් එක අකුලා ගන්නා ලෙසට ලාංකිකයෙක් වශයෙන් ඔබෙන් ඉල්ලමි. මෙවැනි දෑවලින් ඔබ වැරදි උදහරනයක් සමාජයට එක්කරමින් ඔබද අන්තවාදියෙකු බවට පත්වෙ.
අනේ පලයන් බන් යන්න උඹ ඔය කියන
නීතිය
පොලීසිය
රටේ උත්තරීතර විවස්තාදායකය කොහෙද තිබ්බෙ
අපේ හාමුදුරුවරු අපවත් කරද්දි?
අහිංසක මිනිස්සුන්ව බලෙන් අගම් වලට හරවද්දි...හරි මේව අතඇරපන්කො දැනට ගොඩදෙනෙක්ම ඒදේ කරපු නිසා මට කියපන් අර මහ දවාලෙ මිනිහෙක්ව මුහුදෙ ගිල්ලවල මරනකන් උඹ ඔය කියන අහවල් දේ තිබ්බෙ කොහෙද?





