lkdood and Koswatta Prayer hall incident

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
මචං නිකන් බොරුවට ත්‍රෙඩ් ඇරගෙන බුරන්න එපා. මොකද වැරදි කාරයන්ට දඩුවම් දෙන්න පුලුවන් නීතියට විතරයි ඒ කිව්වෙ පොලීසියට එහෙම නෙවේ.රටේ උත්තරීතර විවස්තාදායකය තියෙන්නෙ නීති සම්පාදනයට. පොලීසිය තිබෙන්නෙ නීතිය ආරක්ෂා කරන්න. ල්කේඩුඩ් කියන එකාගෙ කිසිම වැරැද්දක් මං දකින්නෙ නෑ. තමුන් දන්න දෙයක් ස්වාදීනව වාර්තා කිරීම කාගේත් යුතුකම. මේ වගේ වැඩ වෙන්න දුන්නම නීතිය බල්ලාට යනවා. අන්තවාදීන් මිනීමැරුමක් සිදුකර ඇත්නම් නීතිය විසින් එය සොයාබලා නිසි ලෙස පිලියම් කිරිය යුතුයි. ජනතාව කිසිදු ආකාරයකින් නීතිය තම අතට නොගනිය යුතුයි. එමනිසා සමාජයේ මෙවැනි විශබීජ නොවපුරා මේ ත්‍රෙඩ් එක අකුලා ගන්නා ලෙසට ලාංකිකයෙක් වශයෙන් ඔබෙන් ඉල්ලමි. මෙවැනි දෑවලින් ඔබ වැරදි උදහරනයක් සමාජයට එක්කරමින් ඔබද අන්තවාදියෙකු බවට පත්වෙ.

අනේ පලයන් බන් යන්න උඹ ඔය කියන
නීතිය
පොලීසිය
රටේ උත්තරීතර විවස්තාදායකය කොහෙද තිබ්බෙ
අපේ හාමුදුරුවරු අපවත් කරද්දි?
අහිංසක මිනිස්සුන්ව බලෙන් අගම් වලට හරවද්දි...හරි මේව අතඇරපන්කො දැනට ගොඩදෙනෙක්ම ඒදේ කරපු නිසා මට කියපන් අර මහ දවාලෙ මිනිහෙක්ව මුහුදෙ ගිල්ලවල මරනකන් උඹ ඔය කියන අහවල් දේ තිබ්බෙ කොහෙද?
 
panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මචං බොරුවට උඩ පනින්නෙ මන්ද උබලාද.අඩෝ ආගම් වාදය ඇදගන්න එපා. ජාතිවාදය ආගම් වාදය වගේ නිසරු දේවල් ඇදගන්න එපා.කියවන්න කලින් මෙවගේ ත්‍රෙඩ් වලින් වෙන දේවල් කාටත් හොදින් මං දන්නනිසා. අයියන්ඩ්ගෙ ඉතිහාසය දන්නනිසා මං මේ අවස්තාවේදී ස්වාදීනව කතාකරනවා

    ayyandi history eka nemei methana wadagath
    nikan boruwata kaa gahanna epa nikan lkdoodta kadey yannath epa
    tikak balapan oya church eken karana dewal nisa minissu 2nk marila
    aawa gana oya lkdood katha karada
    but aaka winasa karanna giyama ahanawa ko lanawe neethiya ugey
    ethin katata hena gahanna epai ookage
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka
    අටුල ස්වාධීනව වාර්තා කරනකොට සම්රුක ත්‍රෙඩ් දැම්මා වගේද :eek:

    මල්ලී අතුලගෙ ත්‍රෙඩ් ස්වාදීන නම් මේ ත්‍රෙඩ් එකත් ස්වාදීනයි. අතුල හමුදාවට බැන්නා. බැන්නෙ නරක වෙලාවක. ඒකට පිලිතුරු මං දුන්නා. මට උබලත් සපොර්ට් එක දුන්න.එත් මේ වගේ දේවල් කරන එක සාදාරනීකරනය කරන්න කොහොමත් බෑ ඒක මගේම පියා කරත් වැරදී
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මචං බොරුවට උඩ පනින්නෙ මන්ද උබලාද.අඩෝ ආගම් වාදය ඇදගන්න එපා. ජාතිවාදය ආගම් වාදය වගේ නිසරු දේවල් ඇදගන්න එපා.කියවන්න කලින් මෙවගේ ත්‍රෙඩ් වලින් වෙන දේවල් කාටත් හොදින් මං දන්නනිසා. අයියන්ඩ්ගෙ ඉතිහාසය දන්නනිසා මං මේ අවස්තාවේදී ස්වාදීනව කතාකරනවා

    අයියන්ඩි ජාතිවාදී අදහස් තියෙන කෙනෙක් බව ඇත්ත ඒ ගැන මගෙත් පොඩි පසුතැවීමක් තියෙනවා නමුත් මෙතන තියෙන ප්‍රශ්නය එහෙම දෙයක් නෙමෙයි lkdood කියන්නෙ සුද්දන්ට කඩේයන කලු(බලු) සුද්දෙක්.
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69

    ane yakoo...ubata dood karaya kiyana awa hari....Uba saha dood kiyana rule of law 1ka kohedha thiba minisu 2k maranakota...uba sudhanta P**ka dena 1ka niyamata karanawa ne ban
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මචං බොරුවට උඩ පනින්නෙ මන්ද උබලාද.අඩෝ ආගම් වාදය ඇදගන්න එපා. ජාතිවාදය ආගම් වාදය වගේ නිසරු දේවල් ඇදගන්න එපා.කියවන්න කලින් මෙවගේ ත්‍රෙඩ් වලින් වෙන දේවල් කාටත් හොදින් මං දන්නනිසා. අයියන්ඩ්ගෙ ඉතිහාසය දන්නනිසා මං මේ අවස්තාවේදී ස්වාදීනව කතාකරනවා

    මේකෙ කොහෙද බොල අගම් වාදයක් තියෙන්නේ...
    මුලින්මඑක කියපන්,
    එකේ අගම් වාදයක් නෑ..
    උඹලා හැමදෙයක්ම ආගම් වාදය පිටින් දාලා මරුවෙන්න එපා...

    උඹ මේ කරන දේට උඹ කියන්නේ ස්වදීනව කතාකරනව කියලද.?
    අපි නම් මෙවට කියන්නේ කඩේ යනව කියලා..

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka
    අටුල ස්වාධීනව වාර්තා කරනකොට සම්රුක ත්‍රෙඩ් දැම්මා වගේද :eek:

    මචෝ වැරැද්දක් පෙන්නන එකට සුදුද කලුද ලොකුද පොඩිද කියලා භේදයක් නෑ. මේවා එලියට (ජාත්යන්තරයට ) යන්නෙ අන්තවාදී වැඩ විදිහට. මං වැරදිද?
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අයියන්ඩි ජාතිවාදී අදහස් තියෙන කෙනෙක් බව ඇත්ත ඒ ගැන මගෙත් පොඩි පසුතැවීමක් තියෙනවා නමුත් මෙතන තියෙන ප්‍රශ්නය එහෙම දෙයක් නෙමෙයි lkdood කියන්නෙ සුද්දන්ට කඩේයන කලු(බලු) සුද්දෙක්.

    ow sahathika atta machan
    lkdood balapan ooka nam sinhalek wenna baha ooka mix wenna athi
    w*** balla
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0

    මල්ලී අතුලගෙ ත්‍රෙඩ් ස්වාදීන නම් මේ ත්‍රෙඩ් එකත් ස්වාදීනයි. අතුල හමුදාවට බැන්නා. බැන්නෙ නරක වෙලාවක. ඒකට පිලිතුරු මං දුන්නා. මට උබලත් සපොර්ට් එක දුන්න.එත් මේ වගේ දේවල් කරන එක සාදාරනීකරනය කරන්න කොහොමත් බෑ ඒක මගේම පියා කරත් වැරදී

    dan uba kiyanea minissu 2k marapu 1ka hari kiyaladha?:growl:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මචං බොරුවට උඩ පනින්නෙ මන්ද උබලාද.අඩෝ ආගම් වාදය ඇදගන්න එපා. ජාතිවාදය ආගම් වාදය වගේ නිසරු දේවල් ඇදගන්න එපා.කියවන්න කලින් මෙවගේ ත්‍රෙඩ් වලින් වෙන දේවල් කාටත් හොදින් මං දන්නනිසා. අයියන්ඩ්ගෙ ඉතිහාසය දන්නනිසා මං මේ අවස්තාවේදී ස්වාදීනව කතාකරනවා

    කොහෙද මේකෙ අගම් වදයක් ජතිවාදයක් තියෙන්නෙ? පෙන්නෙ නැද්ද අලි කියල එක්කෙනෙකුත් රෙප්ල්ය් කරල තියෙනව. උගෙ පොස්ට් ටික කියවපන් නැට්ට පාගගෙන කෑගහන්නෙ නැතුව.
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    Apo mokada banz me wali wali ... anyway monawa unath oya wage agam wala namin moda weda karana unwa allan p**e a**** ona..shik ada lankawe ganna deyak na ne. horu thakkadi pirila,wede kiyanna ape minissunta molayak kiyala deyak na ne me wage boru walata ahu wenne. ... :growl: