lkdood and Koswatta Prayer hall incident

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    oka karapu father machan bypass surgery 20 lakhs deela karagenathiynwa hospital ekakin!
    ewa gen mun no katha
    :growl::growl:

    යක්ශයාටවත් දෙවියන් වහන්සේටවත් By-Pass කරන්න බෑලු බන් ඒකයි..
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka

    ane yakoo...ubata dood karaya kiyana awa hari....Uba saha dood kiyana rule of law 1ka kohedha thiba minisu 2k maranakota...uba sudhanta P**ka dena 1ka niyamata karanawa ne ban

    මචන් නීතිය ආරක්ෂාකරන්න පොලීසිය ඉන්නෙ. හැබැයි වෙන දෙයක් වෙන්න කලින් දැන ගන්න ක්‍රමයක් තාම හදලා නෑනේ. අනික රටේ නීතිය ගෙනියන්නෙ පල්ලියෙන් නෙවෙයි නේ. වැරදිකරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලභාදිය යුතුයි.මේ වගේ ත්‍රෙඩ් දැම්මම උබලා වගේ පොරවල් ෆොර්ම් වෙනවා. එකයි මං කිව්වෙ
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    මල්ලී අතුලගෙ ත්‍රෙඩ් ස්වාදීන නම් මේ ත්‍රෙඩ් එකත් ස්වාදීනයි:rofl:. අතුල හමුදාවට බැන්නා. බැන්නෙ නරක වෙලාවක. ඒකට පිලිතුරු මං දුන්නා. මට උබලත් සපොර්ට් එක දුන්න.එත් මේ වගේ දේවල් කරන එක සාදාරනීකරනය කරන්න කොහොමත් බෑ ඒක මගේම පියා කරත් වැරදී
    ඒ වෙලේ උඹ කෑ ගැහුවෙත් මේ වෙලේ මූ කෑ ගහන්නෙත් එළකිරි කියන සයිට් එක ඇතුළේ ඉදං තමන්ගේ මතවලට විරුද්ධ මත ( උබේ මතයට විරුද්ධ මත වල අටුල හිටියේ: දැන් අයියණ්ඩිගේ මතයට විරුද්ද මතේක ඩූඩ් ඉන්නවා) වල හිටිය එළකිරි එකේ රෙජිස්ටර්ඩ් මෙම්බර්ස්ලා දෙන්නෙක් ගේ වැරදි පෙන්නන්න...

    දෙන්නම එකයි
    "මචං නිකන් බොරුවට ත්‍රෙඩ් ඇරගෙන බුරන්න එපා" එහෙනම් ඒක උඹටත් වලංගුයි..එහෙම නම් වැදි බණ ඕන්නෑනේ..:baffled:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ado u father kenak newe ban ? amuthu kitak neda gahan inna ? anika ban side akan group akak play karanawa.. mara fun .hik hik hik

    ඌ මොකෙක් උනත් පල් හොරෙක්, මිනී මරුවෙක්, අපරධකාරයෙක්..
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මචන් නීතිය ආරක්ෂාකරන්න පොලීසිය ඉන්නෙ. හැබැයි වෙන දෙයක් වෙන්න කලින් දැන ගන්න ක්‍රමයක් තාම හදලා නෑනේ. අනික රටේ නීතිය ගෙනියන්නෙ පල්ලියෙන් නෙවෙයි නේ. වැරදිකරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලභාදිය යුතුයි.මේ වගේ ත්‍රෙඩ් දැම්මම උබලා වගේ පොරවල් ෆොර්ම් වෙනවා. එකයි මං කිව්වෙ

    atta api katha karanea wena asadaranaya gana
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මචෝ වැරැද්දක් පෙන්නන එකට සුදුද කලුද ලොකුද පොඩිද කියලා භේදයක් නෑ. මේවා එලියට (ජාත්යන්තරයට ) යන්නෙ අන්තවාදී වැඩ විදිහට. මං වැරදිද?

    ජාත්‍යන්තරයට (උඹ කියන) කොහොමත් අපේ වැරදි විතරයි පේන්නේ. හරියට ආසියාවෙ විරුද්ධ පක්ෂය වගේ
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka
    මේකෙ කොහෙද බොල අගම් වාදයක් තියෙන්නේ...
    මුලින්මඑක කියපන්,
    එකේ අගම් වාදයක් නෑ..
    උඹලා හැමදෙයක්ම ආගම් වාදය පිටින් දාලා මරුවෙන්න එපා...

    උඹ මේ කරන දේට උඹ කියන්නේ ස්වදීනව කතාකරනව කියලද.?
    අපි නම් මෙවට කියන්නේ කඩේ යනව කියලා..

    මචං වැරදි දෙයක් පෙන්නලා දෙන එක කඩේයාමක් ද? එහෙනම් වැරදි දේවල් කරන එක සුපර් මාර්කට් යන එකද? ල්කේඩුඩ් දාපු ත්‍රෙඩ් එකගැන නෙවෙයි මන් කතාකරන්නෙ.අපේ මිනිස්සු ල්යිවු පෞද්ගලික දේපල වලට හානිකරපු එක පොලීසියත් බලන් ඉදිද්දී
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මචන් නීතිය ආරක්ෂාකරන්න පොලීසිය ඉන්නෙ. හැබැයි වෙන දෙයක් වෙන්න කලින් දැන ගන්න ක්‍රමයක් තාම හදලා නෑනේ. අනික රටේ නීතිය ගෙනියන්නෙ පල්ලියෙන් නෙවෙයි නේ. වැරදිකරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලභාදිය යුතුයි.මේ වගේ ත්‍රෙඩ් දැම්මම උබලා වගේ පොරවල් ෆොර්ම් වෙනවා. එකයි මං කිව්වෙ

    මගෙ ප්‍රශ්නෙට උත්තර කෝ??:eek:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    oka karapu father machan bypass surgery 20 lakhs deela karagenathiynwa hospital ekakin!
    ewa gen mun no katha
    :growl::growl:
    සාමාන්‍ය මිනිස්සුන්ට ලෙඩ හැදුනම සුවකිරීමේ මෙහෙයුම්..උන්ට ලෙඩ හැදුනම නවලෝකෙ :ප්‍රජාතන්ත්‍රවාදේ බං,,තමන්ට කැමති තැනකින් බෙහෙත් ගැනීමේ නිදහස..:rofl:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මචන් නීතිය ආරක්ෂාකරන්න පොලීසිය ඉන්නෙ. හැබැයි වෙන දෙයක් වෙන්න කලින් දැන ගන්න ක්‍රමයක් තාම හදලා නෑනේ. අනික රටේ නීතිය ගෙනියන්නෙ පල්ලියෙන් නෙවෙයි නේ. වැරදිකරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලභාදිය යුතුයි.මේ වගේ ත්‍රෙඩ් දැම්මම උබලා වගේ පොරවල් ෆොර්ම් වෙනවා. එකයි මං කිව්වෙ

    දැන් එතකොට උඹ ෆොර්ම් උනේ මොකද..?
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    ඌ මොකෙක් උනත් පල් හොරෙක්, මිනී මරුවෙක්, අපරධකාරයෙක්..
    aniwa.. oya wage unta kelinna ona. oya wage we*** puthala nisa thamai nikan prashna athi wenna.

    anyway mata nam oya bible karayanwa penna ba..:growl::growl::growl:
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka
    dan uba kiyanea minissu 2k marapu 1ka hari kiyaladha?:growl:

    නෑ..මං කියන්නෙ මෙතන වෙලා තියෙන හැමදේම වැරදියි. ඇයි ඒවට අපි මරාගන්න හදන්නෙ.මිනිස්සු දෙන්නෙක් මැරුවේ මූල දර්ම වාදී මිනීමරුවන්. උන්ට දඩුවන් දෙන්න ගියේ කවුද?
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මචං වැරදි දෙයක් පෙන්නලා දෙන එක කඩේයාමක් ද? එහෙනම් වැරදි දේවල් කරන එක සුපර් මාර්කට් යන එකද? ල්කේඩුඩ් දාපු ත්‍රෙඩ් එකගැන නෙවෙයි මන් කතාකරන්නෙ.අපේ මිනිස්සු ල්යිවු පෞද්ගලික දේපල වලට හානිකරපු එක පොලීසියත් බලන් ඉදිද්දී

    ඔය පොලීසියම බලන් ඉද්දි පොලිස් බල්ලෙක්ම මහ දවාලෙ අහිංසකයෙක් ගිල්ලවල මැරුව උඹල ඒවට කෑගැහුවද?
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මචං වැරදි දෙයක් පෙන්නලා දෙන එක කඩේයාමක් ද? එහෙනම් වැරදි දේවල් කරන එක සුපර් මාර්කට් යන එකද? ල්කේඩුඩ් දාපු ත්‍රෙඩ් එකගැන නෙවෙයි මන් කතාකරන්නෙ.අපේ මිනිස්සු ල්යිවු පෞද්ගලික දේපල වලට හානිකරපු එක පොලීසියත් බලන් ඉදිද්දී
    tararan tika ganada ubata ochchara amaruwa?:oo:
    ara minissu 2 maruna welawe uba mehema ke gahuwada?
    uba oya prawrthi warthakaraya kiyana eka eka wachanayak kiwwada?
    ubalata loku takaran.
    mehemat un :frown:
     
    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    නෑ..මං කියන්නෙ මෙතන වෙලා තියෙන හැමදේම වැරදියි. ඇයි ඒවට අපි මරාගන්න හදන්නෙ.මිනිස්සු දෙන්නෙක් මැරුවේ මූල දර්ම වාදී මිනීමරුවන්. උන්ට දඩුවන් දෙන්න ගියේ කවුද?

    hik hik hik.... aka thamai math me balanna... cn aka une koheda mara ganna yanna EK aka.. aiyo aiyo machaZ
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka
    දැන් එතකොට උඹ ෆොර්ම් උනේ මොකද..?

    ෆෝර්ම් උනේ නෑ බං.මොකෝ මං මූලදර්ම වාදියෙකුත් නෙවේ. ල්කේඩුඩ් ගෙ යාලුවෙකුත් නෙවෙයි
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,847
    484
    83
    Sri Lanka
    u machan autochone wela comments danawa...U hithane maha loku wirakamak karanawa kiyala

    ෆෝර්ම් උනේ නෑ බං.මොකෝ මං මූලදර්ම වාදියෙකුත් නෙවේ. ල්කේඩුඩ් ගෙ යාලුවෙකුත් නෙවෙයි