ado u father kenak newe ban ? amuthu kitak neda gahan inna ? anika ban side akan group akak play karanawa.. mara fun .hik hik hikoka karapu father machan bypass surgery 20 lakhs deela karagenathiynwa hospital ekakin!
ewa gen mun no katha![]()

oka karapu father machan bypass surgery 20 lakhs deela karagenathiynwa hospital ekakin!
ewa gen mun no katha![]()
ane yakoo...ubata dood karaya kiyana awa hari....Uba saha dood kiyana rule of law 1ka kohedha thiba minisu 2k maranakota...uba sudhanta P**ka dena 1ka niyamata karanawa ne ban
ඒ වෙලේ උඹ කෑ ගැහුවෙත් මේ වෙලේ මූ කෑ ගහන්නෙත් එළකිරි කියන සයිට් එක ඇතුළේ ඉදං තමන්ගේ මතවලට විරුද්ධ මත ( උබේ මතයට විරුද්ධ මත වල අටුල හිටියේ: දැන් අයියණ්ඩිගේ මතයට විරුද්ද මතේක ඩූඩ් ඉන්නවා) වල හිටිය එළකිරි එකේ රෙජිස්ටර්ඩ් මෙම්බර්ස්ලා දෙන්නෙක් ගේ වැරදි පෙන්නන්න...
මල්ලී අතුලගෙ ත්‍රෙඩ් ස්වාදීන නම් මේ ත්‍රෙඩ් එකත් ස්වාදීනයි. අතුල හමුදාවට බැන්නා. බැන්නෙ නරක වෙලාවක. ඒකට පිලිතුරු මං දුන්නා. මට උබලත් සපොර්ට් එක දුන්න.එත් මේ වගේ දේවල් කරන එක සාදාරනීකරනය කරන්න කොහොමත් බෑ ඒක මගේම පියා කරත් වැරදී

ado u father kenak newe ban ? amuthu kitak neda gahan inna ? anika ban side akan group akak play karanawa.. mara fun .hik hik hik
මචන් නීතිය ආරක්ෂාකරන්න පොලීසිය ඉන්නෙ. හැබැයි වෙන දෙයක් වෙන්න කලින් දැන ගන්න ක්‍රමයක් තාම හදලා නෑනේ. අනික රටේ නීතිය ගෙනියන්නෙ පල්ලියෙන් නෙවෙයි නේ. වැරදිකරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලභාදිය යුතුයි.මේ වගේ ත්‍රෙඩ් දැම්මම උබලා වගේ පොරවල් ෆොර්ම් වෙනවා. එකයි මං කිව්වෙ
මචෝ වැරැද්දක් පෙන්නන එකට සුදුද කලුද ලොකුද පොඩිද කියලා භේදයක් නෑ. මේවා එලියට (ජාත්‍යන්තරයට ) යන්නෙ අන්තවාදී වැඩ විදිහට. මං වැරදිද?
මේකෙ කොහෙද බොල අගම් වාදයක් තියෙන්නේ...
මුලින්මඑක කියපන්,
එකේ අගම් වාදයක් නෑ..
උඹලා හැමදෙයක්ම ආගම් වාදය පිටින් දාලා මරුවෙන්න එපා...
උඹ මේ කරන දේට උඹ කියන්නේ ස්වදීනව කතාකරනව කියලද.?
අපි නම් මෙවට කියන්නේ කඩේ යනව කියලා..
මචන් නීතිය ආරක්ෂාකරන්න පොලීසිය ඉන්නෙ. හැබැයි වෙන දෙයක් වෙන්න කලින් දැන ගන්න ක්‍රමයක් තාම හදලා නෑනේ. අනික රටේ නීතිය ගෙනියන්නෙ පල්ලියෙන් නෙවෙයි නේ. වැරදිකරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලභාදිය යුතුයි.මේ වගේ ත්‍රෙඩ් දැම්මම උබලා වගේ පොරවල් ෆොර්ම් වෙනවා. එකයි මං කිව්වෙ

සාමාන්‍ය මිනිස්සුන්ට ලෙඩ හැදුනම සුවකිරීමේ මෙහෙයුම්..උන්ට ලෙඩ හැදුනම නවලෝකෙ :ප්රජාතන්ත්රවාදේ බං,,තමන්ට කැමති තැනකින් බෙහෙත් ගැනීමේ නිදහස..oka karapu father machan bypass surgery 20 lakhs deela karagenathiynwa hospital ekakin!
ewa gen mun no katha![]()

මචන් නීතිය ආරක්ෂාකරන්න පොලීසිය ඉන්නෙ. හැබැයි වෙන දෙයක් වෙන්න කලින් දැන ගන්න ක්‍රමයක් තාම හදලා නෑනේ. අනික රටේ නීතිය ගෙනියන්නෙ පල්ලියෙන් නෙවෙයි නේ. වැරදිකරුවන්ට අනිවාර්යෙන් දඩුවම් ලභාදිය යුතුයි.මේ වගේ ත්‍රෙඩ් දැම්මම උබලා වගේ පොරවල් ෆොර්ම් වෙනවා. එකයි මං කිව්වෙ
aniwa.. oya wage unta kelinna ona. oya wage we*** puthala nisa thamai nikan prashna athi wenna.ඌ මොකෙක් උනත් පල් හොරෙක්, මිනී මරුවෙක්, අපරධකාරයෙක්..

මගෙ ප්‍රශ්නෙට උත්තර කෝ??![]()
dan uba kiyanea minissu 2k marapu 1ka hari kiyaladha?![]()
මචං වැරදි දෙයක් පෙන්නලා දෙන එක කඩේයාමක් ද? එහෙනම් වැරදි දේවල් කරන එක සුපර් මාර්කට් යන එකද? ල්කේඩුඩ් දාපු ත්‍රෙඩ් එකගැන නෙවෙයි මන් කතාකරන්නෙ.අපේ මිනිස්සු ල්යිවු පෞද්ගලික දේපල වලට හානිකරපු එක පොලීසියත් බලන් ඉදිද්දී
tararan tika ganada ubata ochchara amaruwa?මචං වැරදි දෙයක් පෙන්නලා දෙන එක කඩේයාමක් ද? එහෙනම් වැරදි දේවල් කරන එක සුපර් මාර්කට් යන එකද? ල්කේඩුඩ් දාපු ත්‍රෙඩ් එකගැන නෙවෙයි මන් කතාකරන්නෙ.අපේ මිනිස්සු ල්යිවු පෞද්ගලික දේපල වලට හානිකරපු එක පොලීසියත් බලන් ඉදිද්දී

දැන් එතකොට උඹ ෆොර්ම් උනේ මොකද..?
නෑ..මං කියන්නෙ මෙතන වෙලා තියෙන හැමදේම වැරදියි. ඇයි ඒවට අපි මරාගන්න හදන්නෙ.මිනිස්සු දෙන්නෙක් මැරුවේ මූල දර්ම වාදී මිනීමරුවන්. උන්ට දඩුවන් දෙන්න ගියේ කවුද?
දැන් එතකොට උඹ ෆොර්ම් උනේ මොකද..?
u machan autochone wela comments danawa...U hithane maha loku wirakamak karanawa kiyala