lkdood and Koswatta Prayer hall incident

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
නෑ..මං කියන්නෙ මෙතන වෙලා තියෙන හැමදේම වැරදියි. ඇයි ඒවට අපි මරාගන්න හදන්නෙ.මිනිස්සු දෙන්නෙක් මැරුවේ මූල දර්ම වාදී මිනීමරුවන්. උන්ට දඩුවන් දෙන්න ගියේ කවුද?

machan api nithiyen sadharanayak balaporathu una...habai ada wenakam uthara ne?
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,848
    484
    83
    Sri Lanka
    ඔය පොලීසියම බලන් ඉද්දි පොලිස් බල්ලෙක්ම මහ දවාලෙ අහිංසකයෙක් ගිල්ලවල මැරුව උඹල ඒවට කෑගැහුවද?

    ඔවු වටේ ගෙවල් ඔක්කොටම ඇහෙන්න කෑගැහුවා :lol:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මන් කතාකරන්නෙ, අපේ මිනිස්සු ල්යිවු පෞද්ගලික දේපල වලට හානිකරපු එක පොලීසියත් බලන් ඉදිද්දී/QUOTE]

    දැන් උඹට තියන ප්‍රදානම ප්‍රශ්නෙ බඩු පොඩි කරපු එකද..?
    අපිට තියන ප්‍රශ්නෙ නම් මිනිස්සු මැරුන එකයි...
    අනිත් එක මචන්, මිනිස්සු නිකම් කුලප්පු වෙන්නෙ නෑනෙ..අපේ මිනිස්සු නිකම් මැරෙද්දි උඹ කියන්නේ දැක්කේ නෑ වගෙ ඉන්නද..?
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ෆෝර්ම් උනේ නෑ බං.මොකෝ මං මූලදර්ම වාදියෙකුත් නෙවේ. ල්කේඩුඩ් ගෙ යාලුවෙකුත් නෙවෙයි

    මචන්, මූලදර්ම හ.පුතාල හාමුදුරුවන් ව මරනකොට, මිනිස්සු මරන කොට, ඒව ගැන නීතියෙන් පියවර නොගන්නකොට, මිනිස්සු කුපිත වෙනව. මේක සාමන්ය දෙයක්. මෙතන වෙලා තියෙන්නෙ ආයතනයකට/පූජ්ය ස්තානයකට ගිහින් උද්ගොශනය කරන එක. ඒ කරන්නෙත් පනත සම්මත කරන්න කියල නේද? මේක දැකල මැජීක් වගෙ ගොන් කතා කියල වැඩක් නැහැ. මෙතන තියෙන ඇත්ත තත්වය තේරුම් ගන්නෙ නැතුව
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,848
    484
    83
    Sri Lanka
    කොහෙද මේකෙ අගම් වදයක් ජතිවාදයක් තියෙන්නෙ? පෙන්නෙ නැද්ද අලි කියල එක්කෙනෙකුත් රෙප්ල්ය් කරල තියෙනව. උගෙ පොස්ට් ටික කියවපන් නැට්ට පාගගෙන කෑගහන්නෙ නැතුව.

    නැට්ටක් තිබ්බත් මොකටද බං පාගාගන්නෙ.....
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඔවු වටේ ගෙවල් ඔක්කොටම ඇහෙන්න කෑගැහුවා :lol:

    අම්මෝ මාර විහිලුව!!! දෙන්න උත්තර නැති උනාම උඹල කරන්නෙ මේකතමයි..අනෙ උඹෙ විහිලුව තියල වාඩිවෙයන්.තොපේ පරපුර බුදුන්ගෙ කාලෙත් හිටියා පෙරමුන ගත්තෙ දෙවදත්
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,848
    484
    83
    Sri Lanka
    මචන්, මූලදර්ම හ.පුතාල හාමුදුරුවන් ව මරනකොට, මිනිස්සු මරන කොට, ඒව ගැන නීතියෙන් පියවර නොගන්නකොට, මිනිස්සු කුපිත වෙනව. මේක සාමන්ය දෙයක්. මෙතන වෙලා තියෙන්නෙ ආයතනයකට/පූජ්ය ස්තානයකට ගිහින් උද්ගොශනය කරන එක. ඒ කරන්නෙත් පනත සම්මත කරන්න කියල නේද? මේක දැකල මැජීක් වගෙ ගොන් කතා කියල වැඩක් නැහැ. මෙතන තියෙන ඇත්ත තත්වය තේරුම් ගන්නෙ නැතුව

    උද්ගෝශනය?? ගොන් කතා??
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මන් කතාකරන්නෙ, අපේ මිනිස්සු ල්යිවු පෞද්ගලික දේපල වලට හානිකරපු එක පොලීසියත් බලන් ඉදිද්දී/QUOTE]

    දැන් උඹට තියන ප්‍රදානම ප්‍රශ්නෙ බඩු පොඩි කරපු එකද..?
    අපිට තියන ප්‍රශ්නෙ නම් මිනිස්සු මැරුන එකයි...
    අනිත් එක මචන්, මිනිස්සු නිකම් කුලප්පු වෙන්නෙ නෑනෙ..අපේ මිනිස්සු නිකම් මැරෙද්දි උඹ කියන්නේ දැක්කේ නෑ වගෙ ඉන්නද..?

    ඇත්ත! මිනිහෙක් මැරුන එක ගැන කතා කරන්න මොකෙක් වත් නැහැ. කොහෙවත් යන මූලදර්ම %%%% පුතාල ගෙ බඩු කැඩිච්ච එක ගැන කතා කරන්න කට්ටිය ඉන්නව. අනෙත් එක, මෙතන වෙන්නෙ, ගෙයක් බිදීමක්, මන්කොල්ල කැමක් නෙවෙ. උද්ගොශනයක්. සමහර උද්ගොශන වලදි මිනිස්සු රජයෙ දෙපල වලට පවා හානි කරනව.

    අපි ඔතන උද්ගෝශනය කරන්න ගියෙ නැ. ඒත් අපිට බැහැ ඒ මිනිස්සු වැරදි කියන්න.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,848
    484
    83
    Sri Lanka
    අම්මෝ මාර විහිලුව!!! දෙන්න උත්තර නැති උනාම උඹල කරන්නෙ මේකතමයි..අනෙ උඹෙ විහිලුව තියල වාඩිවෙයන්.තොපේ පරපුර බුදුන්ගෙ කාලෙත් හිටියා පෙරමුන ගත්තෙ දෙවදත්

    නෑ බං මාත් ඔය ත්‍රෙඩ් වලට රිප්ලයි කරා..
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    නෑ..මං කියන්නෙ මෙතන වෙලා තියෙන හැමදේම වැරදියි. ඇයි ඒවට අපි මරාගන්න හදන්නෙ.මිනිස්සු දෙන්නෙක් මැරුවේ මූල දර්ම වාදී මිනීමරුවන්. උන්ට දඩුවන් දෙන්න ගියේ කවුද?

    ehenam umbath piligannawa mini maruwan kiyala.. ehenam thawa monawada? polisiyen daduwan denakan hitiyoth thawa keedenek merila thiyewida?? polisiyenma maha dawale minissu marana ada kale api kohomada sadaranayak balapuruththu wanne??? beluwoth jarawa kanawa....

    methana prashne umba kiwuwa widihata mini maruwo gena?? ara gihin board keli AC ekak kudu karala Rs. 30,000ka alabaya karapu eka maha loku deyakda??

    Which is more worth for you?

    Rs. 30,000 or 2 Innocent Civillian Lives????
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මචං වැරදි දෙයක් පෙන්නලා දෙන එක කඩේයාමක් ද? එහෙනම් වැරදි දේවල් කරන එක සුපර් මාර්කට් යන එකද? ල්කේඩුඩ් දාපු ත්‍රෙඩ් එකගැන නෙවෙයි මන් කතාකරන්නෙ.අපේ මිනිස්සු ල්යිවු පෞද්ගලික දේපල වලට හානිකරපු එක පොලීසියත් බලන් ඉදිද්දී

    එතකොට live කොටින්ගෙ කොඩි අරගන Australia වල පොලිසිය ඉස්සරහ පෙලපාලි ගියපු එක ගැන උඹ මොකද කියන්නේ
     
    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    අයියන්ඩි ජාතිවාදී අදහස් තියෙන කෙනෙක් බව ඇත්ත ඒ ගැන මගෙත් පොඩි පසුතැවීමක් තියෙනවා නමුත් මෙතන තියෙන ප්‍රශ්නය එහෙම දෙයක් නෙමෙයි lkdood කියන්නෙ සුද්දන්ට කඩේයන කලු(බලු) සුද්දෙක්.

    aiyanndi jathi wadi adahas thiyena kenek kiyana kathawata mama wiruddai.
    ape rata jathiya agama gana kathakarana minissu jathiwadiyoda????:no::no:

    lkdood gana katha 2k na u nam suddanta kade yana ekekma thamai...:growl::growl:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    aiyanndi jathi wadi adahas thiyena kenek kiyana kathawata mama wiruddai.
    ape rata jathiya agama gana kathakarana minissu jathiwadiyoda????:no::no:

    lkdood gana katha 2k na u nam suddanta kade yana ekekma thamai...:growl::growl:

    100% true machan,
    ape rata jathiya wenuwen katha karana hama ekatama jathi wadin kiyanna ape unma purudu wela.. :(:(:(
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    aiyanndi jathi wadi adahas thiyena kenek kiyana kathawata mama wiruddai.
    ape rata jathiya agama gana kathakarana minissu jathiwadiyoda????:no::no:

    lkdood gana katha 2k na u nam suddanta kade yana ekekma thamai...:growl::growl:

    එහෙම තමයි ඔයී අනිත් ඔනම ජාතියක් රැක ගන්න කතාකරන
    කෙනා ජාතියට ආදරේ කරන කෙනෙක් එත් සිංහල ජාතිය රැක ගන්න කතාකරන කෙනා ජාතිවාදියෙක්

    අනිත් ඔනම ආගමක් රැක ගන්න කතාකරන කෙනා ආගමරැක ගන්නෙක් එත් බෞද්ධආගම වෙනුවෙන් කතාකරන කෙනා
    ආගම්වාදියෙක්
    :lol: :lol:
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    aiyanndi jathi wadi adahas thiyena kenek kiyana kathawata mama wiruddai.
    ape rata jathiya agama gana kathakarana minissu jathiwadiyoda????:no::no:

    lkdood gana katha 2k na u nam suddanta kade yana ekekma thamai...:growl::growl:

    නෑ මචන් මම කියන්නේ නෑ අයියන්ඩි කියන්නේ ජාතිවාදියෙක් කියලා. එහෙම උනොත් ඒක වැරදියි කියලා මම කියන්නෙත් නෑ,මොකද මමත් මම මගේ ජීවිතේ කාලයක් ජාති වාදියෙක් ඒ වගේම කුලවාදියෙක් විදියටත් හිටියා ( ඒ නිසා මම හුගක් දේවල් නැති කරගත්තා). මිනිස්සු ජාතිවාදි සහ කුලවාදී වෙන්නේ ඒ මිනිස්සුන්ගෙ වැරදි වලින් නෙමෙයි. මේ සමාජය විසින් ඔවුන්ව එතනට ඇදලා දානවා.
    සිංහල බෞද්ධයා ඉවසන එකෙන් මිනිස්සු වැරදි ප්‍රයෝජන ගත්තා දිගින් දිගට සිංහල කමට බෞද්ධකමට ගැහුවා. සිංහලයා ඉවසලා ඉවසලා බැරි තැන අනිත් පැත්තට ගැහුවම තමයි උන්ට රිදෙන්න ගත්තේ. නමුත් අපේ සමහරු නොදැනුවත්ව සීමාව ඉක්මවා යනවා.අයියන්ඩි ගැනත් මම දැක්කෙ ඒ වගේ දෙයක් මීට කලින් අවස්තාවක.
    බල්ලා අපිව කෑවොත් අපි ගහන්නේ කාපු බල්ලට විතරයි. අපි දකින දකින බල්ලන්ට ගහ ගහ ගියොත් අපිත් පිස්සු බල්ලොන්ගේ ගානට වැටෙනවා.

    මම හිතනවා ඔයාට මම කියන එක තේරෙනවා කියලා
     
    Last edited: