lkdood and Koswatta Prayer hall incident

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඔය වල් හෑත්ත එලකිරි එක වට්ටන්න ඔසාමා බින් ලාඩන්ගෙන් හරි උදවු ගනියි

එලකිරි එක චා කරන්න දගලන හොද මුනවල් දාගෙන ඉන්න උන් ගොඩක් ඉන්නව දැන්, කොහොම උනත නටන්න වෙන්නෙ එලියෙනෙ
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
panchaz dam ma thread ekak

"lkdood ta wiruddawa pela gasemu" kiyala

thread eke mata support karala post ekak dapu member kiwwa de

elakiri family eka agam anuwa be dan na balan ne kaw da kiyala penawada

panchaz hithu we mama wena agama ka kiyala :rofl:

ඔයා වෙන තෙඩ් වල ඒවා මෙතනට ගේන්න එපා, අපි ඔය ත්‍රෙඩ් එකේ මුකුත් දෑම්මේ නෑහෑනේ, අපි ඔයාට personal attacks දෙනවා නෙව්යි, එහෙම කරනවනම් ඔයා කියන ත්‍රෙඩ් එකට ඈවිල්ල පලු පෑලෙන්න බනින්න තිබුනනේ අපිටත්, ඔයා කියන ඔය ත්‍රෙඩ් එකේ මගෙ එක පෝස්ට් එකක් කරි පෙන්නන්න ?
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඔයා වෙන තෙඩ් වල ඒවා මෙතනට ගේන්න එපා, අපි ඔය ත්‍රෙඩ් එකේ මුකුත් දෑම්මේ නෑහෑනේ, අපි ඔයාට personal attacks දෙනවා නෙව්යි, එහෙම කරනවනම් ඔයා කියන ත්‍රෙඩ් එකට ඈවිල්ල පලු පෑලෙන්න බනින්න තිබුනනේ අපිටත්, ඔයා කියන ඔය ත්‍රෙඩ් එකේ මගෙ එක පෝස්ට් එකක් කරි පෙන්නන්න ?
agam wadiyo kiyala kiwwa kenata dun na answer ekak ne

kaw da kiwwe oya post dam ma kiyala
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
[/SIZE]

එලකිරි එක චා කරන්න දගලන හොද මුනවල් දාගෙන ඉන්න උන් ගොඩක් ඉන්නව දැන්, කොහොම උනත නටන්න වෙන්නෙ එලියෙනෙ[/SIZE]

ෆේක් අයිඩී එකක් හදාගෙන ඒකට මාව ගාවලා මගේ නම කෑත කරන්න හෑදුව ඔය රෙනසස් කියන එකා, ඉට පස්සේ ජීටී ඈවිලා තම්යි කිව්වේ කවුද කලේ කියලා, පොරට පුලවන් දෙයක් මට කරයි, හෑබෑයි අපි උන් වගේ ගවුන් අදින උන් නෙව්යි, පොර ගිය පාර බෑන් වෙන්න ඉස්සේලා කිව්වා කවද කරි මාව බෑන් කරවනවා කියලා, මම්ත් මේ බලන් ඉන්නේ
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
agam wadiyo kiyala kiwwa kenata dun na answer ekak ne

kaw da kiwwe oya post dam ma kiyala

ඔය මහත්තයා කරුනාකරලා 48 වෙනි පිටුවේ මම අහලා තියෙන ප්‍රශ්නේට විතරක් උත්තර දෙන්න පුලුවන්ද ?
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
panchaz dam ma thread ekak

"lkdood ta wiruddawa pela gasemu" kiyala

thread eke mata support karala post ekak dapu member kiwwa de

elakiri family eka agam anuwa be dan na balan ne kaw da kiyala penawada

panchaz hithu we mama wena agama ka kiyala :rofl:
ඔන්න ඔන්න අක්කි මෙතන නැති අය ගැන කියලා ඇණ ගන්න යන්නේ..පැන්චලාට කේන්ති ගියොත් හරි වසයි

හරි ඔයා බෞද්ධ උනාට නමට විතරයි ආගමක් විදිහට පිළි පදින්න්නෑ කිව්වා නේද

ඉතින් ඔයාට විරුද්ද අය ආගම් වාදියො කියලා පොදු කුලකයකට දානවනම්
"OYATa support karala post GODAK dapu member" anti-elakiri..

එහෙමනම් ඔයත් ඇන්ටි එල කිරි ද:rofl:
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ෆේක් අයිඩී එකක් හදාගෙන ඒකට මාව ගාවලා මගේ නම කෑත කරන්න හෑදුව ඔය රෙනසස් කියන එකා, ඉට පස්සේ ජීටී ඈවිලා තම්යි කිව්වේ කවුද කලේ කියලා, පොරට පුලවන් දෙයක් මට කරයි, හෑබෑයි අපි උන් වගේ ගවුන් අදින උන් නෙව්යි, පොර ගිය පාර බෑන් වෙන්න ඉස්සේලා කිව්වා කවද කරි මාව බෑන් කරවනවා කියලා, මම්ත් මේ බලන් ඉන්නේ

ලොල්, උබත් මම වගේමයි, මාවත් සිරාජ්ව බෑන් කරන කොට බෑන් කරන්න දැගලුව ,අන්තිමට සිරජ් 2පරක්ම බෑන් උනා :rofl: , මාව තාම බෑන් උනෙ නෑලු :lol: දැන් ඒ දගලපු උන්ගෙ පොස්ට් එකක් වත් නෑලු පේන්නවත්.
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ලොල්, උබත් මම වගේමයි, මාවත් සිරාජ්ව බෑන් කරන කොට බෑන් කරන්න දැගලුව ,අන්තිමට සිරජ් 2පරක්ම බෑන් උනා :rofl: , මාව තාම බෑන් උනෙ නෑලු :lol: දැන් ඒ දගලපු උන්ගෙ පොස්ට් එකක් වත් නෑලු පේන්නවත්.

ඊයේ සිරාජ් මට පොඩි වෝනින් එකක් දුන්නා :lol: සිරාජ්ලා, ෆෙක් අයිඩී සෙට් එකත් එක්ක එකතුවෙලා අපිට ගේම දෙන්නද දන්නේ නෑහෑ කල්පනාව
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ඊයේ සිරාජ් මට පොඩි වෝනින් එකක් දුන්නා :lol: සිරාජ්ලා, ෆෙක් අයිඩී සෙට් එකත් එක්ක එකතුවෙලා අපිට ගේම දෙන්නද දන්නේ නෑහෑ කල්පනාව

එහෙනම් සිරජ් හැට්‍රික් එකක් ගහන්න හද්න්නෙ :):):rofl:
 
uba dak ka da kaw da maruwe kiyala ?

dak ka nan thora thuru police ekata den naa

police, crime scene aya hoya gani wi kaw da maru we kiyala
දෙනො දාහක් බලන් ඉද්දි මිනිසුන්ව නටවල ලෙඩ්ඩු කරල මැරෙනකන් ඉස්පිරිතලෙ ගෙනියන්න දුන්නෙ නත්තෙ කව්ද බොල.
තොගෙ ඔලුවෙ එච්චරම අසුචිද එක පෙන්නෙ නැති වෙන්න.
උඹටත් තිබුනනෙ ටකරන් කඩන වීඩියො එක පොලිසියෙ අපරාධ අන්ශෙට දෙන්න. මොන මගුලකටද තො ඔක එලකිරි එකෙ දම්මෙ එහෙනම්?:oo:
උබෙ කතාවලින් උඹවම තම අමරුවෙ වටෙන්නෙ අන්න ඒක දැනගනින්:oo:
 
Last edited: