ඕක ආදා වගෙ.......මෙයා මාර පොරක්නෙ...
දැන් මම ආයෙත් Thread එකේ තියෙන හැම එකම repeat කරන්න ඕනද??

හරිම ලිස්සන සුලුයි...........
ඕක ආදා වගෙ.......මෙයා මාර පොරක්නෙ...
දැන් මම ආයෙත් Thread එකේ තියෙන හැම එකම repeat කරන්න ඕනද??

මෙයා මාර පොරක්නෙ...මෙයා මාර පොරක්නෙ...
දැන් මම ආයෙත් Thread එකේ තියෙන හැම එකම repeat කරන්න ඕනද??
මෙයා මාර පොරක්නෙ...
mama uth tha ra repeat කරන්න ඕනද??
දෙනො දාහක් බලන් ඉද්දි මිනිසුන්ව නටවල ලෙඩ්ඩු කරල මැරෙනකන් ඉස්පිරිතලෙ ගෙනියන්න දුන්නෙ නත්තෙ කව්ද බොල.
තොගෙ ඔලුවෙ එච්චරම අසුචිද එක පෙන්නෙ නැති වෙන්න.
උඹටත් තිබුනනෙ ටකරන් කඩන වීඩියො එක පොලිසියෙ අපරද අන්ශෙට දෙන්න. මොන මගුලකටද තො ඔක එලකිරි එලකෙ දම්මෙ එහෙනම්?
උබෙ කතවලින් උඹවම තම අමරුවෙ වටෙන්නෙ අන්න ඒක දැනගනින්![]()
එල් කේ ඩුඩ් දන් උදව් ගන්නෙ එලකිරි එක වට්ටන්න බලගෙන ඉන්න උන්ගෙන්.
මෙන්න සාක්කි.
![]()



uba dak ka da kaw da maruwe kiyala ?
dak ka nan thora thuru police ekata den naa
police, crime scene aya hoya gani wi kaw da maru we kiyala
mama eth na hiti ye nahapaastaraya minee maruwa kiyala umba piligannavada nadda kiyala kelin kiyapan GONO may vate yannathuwa.????????
මම පොඩි ධර්ම කාරණයක් සිහිපත් කරන්නම්.
"මහණෙනි, මේ සත්වයන් සැසදිලා යන්නේ එකතු වෙන්නේ ධාතුස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා. එකතුවෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමග අගේට පෑහිලා යනවා. එකතුවෙලා යනවා."
(හීනාධිමුත්තික සූත්රය - සංයුත්ත නිකාය 2)
අපි දන්නවා රනිල් සමග මංගල පෑහිලා ගිය හැටි ගැන. ප්රභාකරන් සමග මනෝ පෑහිලා ගිය හැටි ගැන. දේවදත්ත සමග කෝකාලික පෑහිලා ගිය හැටි ගැන,
අසූචි හොදට එකතු වෙන්නේ අසූචි එක්ක මයි. වතුර හොදට දිය වෙන්නේ වතුර එක්ක මයි. එකසමාන දේවල් ඉතා හොදින් ගැලපී යන බවයි බුදු රජාණන් වහන්සේ මේ වදාළේ.
ජීසස්ට ජුදාස් හතුරෙක් වු පසු ජීසස් ට විරුද්ධ සියල්ලෝම ඔහුට සුභ පැතුවා. යමෙක් අතුල සිරිවර්ධනට බනින විට අතුලට සහයෝගය දක්වන්නේ අතුලට විරුද්ධ අය නොවේ, අතුලගේ අදහස් දරන අතුලට පක්ෂ අයයි. එක සමාන අදහස් ඇති අය එක සමාන අදහස් ඇති අය සමග හොදින් ගැලපිලා යනවා.
මම දැක්කා මේ පෝස්ට් එකේ තිබ්බ ඉමේජ් එකේ දි මෙම සයිට් එකේ ඇඩ්මින්ට සහ ආර් ගර්ල් (R Girl) කියන පරණ මෙම්බර් ටත් බැනල තිබ්බා. චෙරිල කියන කෙනා රෙනසස් ට සහයොගය දැක්වුවා සේම මෙහි දී එල්කේඩූඩ්ට සහයෝගය දැක්වීම පුදුමයක්. මෙවන් ඉතිහාසයක් සහිත කෙනෙක් මෙම එල්කේඩූඩ්ට සහය දක්වනු දුටු විට මට මේ ත්රෙඩ් එකට පිළිතුරක් දනේනම හිතුනා. චෙරිල වගේම නරක චරිතයක් ලෙසට රෙනෙසස්ව අපි හදුන ගත්තා. ඇත්තටම මේ දේශනාව දකිද්දී එල් කේ ඩූඩ් ගැනත් සාධාරණ සැකයක් මතුවෙනවා.
සයිට් එකේ ඇඩ්මින්ට පවා බනින කෙනෙක් මොහුට සහය වීම ඉතාම පුදුම සහගතයි.
ඇත්තටම එල්කේඩූඩ් උඹ සහ චෙරිල අතර ඇති සම්බන්ධය කුමක්ද? උඹල හොද යාලුවොද නැත්නම් උඹ චෙරිලට වඩා වෙනස් ද?
ඕක ආදා වගෙ.......
හරිම ලිස්සන සුලුයි...........






suraj1132 wage kelim ma ahan na prash na
pissu eket hoda eka...thopita pissuda yakoo...


apita witharai polisiya...............
...muu haamuduruwantanam banna udapanagena rate neethiya koo kiyala,,eeth denoodaahak balaagena indaddi minissunva marapu paastaraya gana kathaavath karanna kamathi naha.....
rate nithiya thamai nithiyaඩූඩ් මට කියන්නකෝ ඈයි ඔයා ලෙඩ සනීප කරන්න ගිහින් පාදිලියෙක් දෙන්නෙක්ව මෑරුවහම රටේ නීතිය කෝ කියලා හරි එහෙම නෑත්නම් ඒක සුද්ද කරලා හරි ත්රෙඩ් එකක් දෑම්මේ නෑත්තේ ? අමතක වුනාද ? නෑත්නම් ?
හෑබෑයි ඔයාට හොදට මතක් වුනා නේද හාමුදුරුවරු සහ පිරිස උද්ගෝශනය කරන එකට ත්රෙඩ් එකක් දාන්න නීතිය කෝ කියලා ?
මට කියන්න බලන්න ඈයි පාදිලියා මිනී මරද්දි ත්රෙඩ් එකක් වත් නොදා උද්ගෝශනය ගෑන විතරක් දෑම්මේ ? පාදිලියා කරපු වෑඩේ හරි, හාමුදුරුවරු සහ පිරිස කරපු වෑඩේ වෑරදිද ?