lkdood and Koswatta Prayer hall incident

samruka

Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    ඇයි මචං :)
    මම වරදක් කිව්ව නම් පෙන්නල දෙන්න :)

    Ube kisima waraddak naa machan. man kawru mini maruwat eka accept kerane naa. Padiliya minee maruwath. Antha wadiyo mini maruwath.eka mini maruwek. e siddiya danna bariwechacha eka ath wara deemak wenna puluwan. lkdood eyage thread eke kiyana de hariyata terum ganin. Anika Hela Urumaya Mona wage pakshayakda kiyala amuthuwen kiyane one na neda??
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    rate nithiya thamai nithiya

    oya marana karala thiyana wa nan karapu aya te usawiyen dadu wam denawa

    meka gana dan na aya police ekata serama thora thu ru den na

    ethakota police, crime investigation unit parik sha na karala usawiya ta da num den na puluwan mokada une kiyala

    ඔයා ප්‍රශ්නය මගඅරිනවනේ ඩූඩූ මහත්ත්යො, මම අහන්නේ රටේ නීතිය කෝ කියලා හාමුදුරුවරු ඈතුලු පිරිස උද්ගෝශනය කරපු එකට විතරක් ඈයි ඔයාට ත්‍රෙඩ් එකක් දාන්න මතක්වුනේ, ඔයිට කලින් ලෙඩසුවකරන්න ගිහින් මිනිස් ජිවිත දෙකක් නෑතිවුන එක ගෑන රටේ නීතිය කෝ කියලා ත්‍රෙඩ් එකක් දෑම්මේ නෑත්තේ ඈයි,

    ඈයි පොල් පරාලය නොදෑක පොලි ගෙන්ද ගෑන විතරක් ත්‍රෙඩ් එකක් දෑම්මේ ?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    Everyone charged with a penal offence has the right to be presumed innocent until proved guilty according to law in a public trial at which he has had all the guarantees necessary for his defence.

    blank.gif

    No one shall be held guilty of any penal offense on account of any act or omission which did not constitute a penal offense, under national or international law, at the time it was committed. Nor shall a heavier penalty be imposed than the one that was applicable at the time the penal offense was committed.

    un

    100% true
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    උබ මෙතන ප්‍රශ්න අහන්න කියන නැහෙන්න හදනවනෙ,

    මෙකට උත්තර් දෙන්න.

    බුදු සසුනට මොකො වෙලා තියෙන්නෙ මෙක හින්දා? උබ උඩ දාගෙනෙ කෑහුවෙ සසනෙට මොකො මේ වෙන්නෙ කියලා?
     
    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    rate nithiya thamai nithiya

    oya marana karala thiyana wa nan karapu aya te usawiyen dadu wam denawa

    meka gana dan na aya police ekata serama thora thu ru den na

    ethakota police, crime investigation unit parik sha na karala usawiya ta da num den na puluwan mokada une kiyala

    ඔය ඉතින් අහන දේට නෙමෙයිනෙ උත්තර දෙන්නෙ....
    ලිස්සන්න එපා බන් අහන දේට උත්තර දීපන්..

    උඹමනෙ කියන්නෙ කෙලින් අහන්න කියල..
    කෙලින් අහුවාම වෙන වෙන මගුල් කියවනව...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Ube kisima waraddak naa machan. man kawru mini maruwat eka accept kerane naa. Padiliya minee maruwath. Antha wadiyo mini maruwath.eka mini maruwek. e siddiya danna bariwechacha eka ath wara deemak wenna puluwan. lkdood eyage thread eke kiyana de hariyata terum ganin. Anika Hela Urumaya Mona wage pakshayakda kiyala amuthuwen kiyane one na neda??
    අනේ මං දන්නෑ නෙ කියලා දෙන්නකො මල්ලි..මොනවද ඒ ගොල්ලෝ කරලා තියන වැඩ
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔයා ප්‍රශ්නය මගඅරිනවනේ ඩූඩූ මහත්ත්යො, මම අහන්නේ රටේ නීතිය කෝ කියලා හාමුදුරුවරු ඈතුලු පිරිස උද්ගෝශනය කරපු එකට විතරක් ඈයි ඔයාට ත්‍රෙඩ් එකක් දාන්න මතක්වුනේ, ඔයිට කලින් ලෙඩසුවකරන්න ගිහින් මිනිස් ජිවිත දෙකක් නෑතිවුන එක ගෑන රටේ නීතිය කෝ කියලා ත්‍රෙඩ් එකක් දෑම්මේ නෑත්තේ ඈයි,

    ඈයි පොල් පරාලය නොදෑක පොලි ගෙන්ද ගෑන විතරක් ත්‍රෙඩ් එකක් දෑම්මේ ?
    :lol:

    mama dan ne naha oya marana gana

    hela urume video eka thiyen ne eli pita
     
    එයාට ටකරන් ටිකයි A/C එකයි වටිනව ඇති, made in uk වෙන්න ඇති
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    ඔයා ප්‍රශ්නය මගඅරිනවනේ ඩූඩූ මහත්ත්යො, මම අහන්නේ රටේ නීතිය කෝ කියලා හාමුදුරුවරු ඈතුලු පිරිස උද්ගෝශනය කරපු එකට විතරක් ඈයි ඔයාට ත්‍රෙඩ් එකක් දාන්න මතක්වුනේ, ඔයිට කලින් ලෙඩසුවකරන්න ගිහින් මිනිස් ජිවිත දෙකක් නෑතිවුන එක ගෑන රටේ නීතිය කෝ කියලා ත්‍රෙඩ් එකක් දෑම්මේ නෑත්තේ ඈයි,

    ඈයි පොල් පරාලය නොදෑක පොලි ගෙන්ද ගෑන විතරක් ත්‍රෙඩ් එකක් දෑම්මේ ?

    සොරි ඔයාගේ කතාවට මැදින් පැන්නට මිස්ටර්.එෆ් එක්ස්. හැබැයි ඔයා කියන කතාව නිකන් මර්වින් සිල්වා එයාගෙ කතාව රූපවාහිනියේ දැම්මෙ නෑ කියලා නියුස් එඩිටර්ට ගහපු සිද්දිය වගේ...නැද්ද?
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    උබ මෙතන ප්‍රශ්න අහන්න කියන නැහෙන්න හදනවනෙ,

    මෙකට උත්තර් දෙන්න.

    බුදු සසුනට මොකො වෙලා තියෙන්නෙ මෙක හින්දා? උබ උඩ දාගෙනෙ කෑහුවෙ සසනෙට මොකො මේ වෙන්නෙ කියලා?

    http://www.elakiri.com/forum/showthread.php?t=272032

    http://video.dailymirror.lk/videos/169/mob-storm-koswatta-prayer-hall

    anun ge e dam welata athulu wela ewa winasa karana hati :shocked:

    rate police, nithiyak naha :frown:

    budu sasunata mokada me wen ne :shocked:

    video eka bala la kiyan ne mehe ma san gaya hasi re na eka harida ?
     
    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    Ube kisima waraddak naa machan. man kawru mini maruwat eka accept kerane naa. Padiliya minee maruwath. Antha wadiyo mini maruwath.eka mini maruwek. e siddiya danna bariwechacha eka ath wara deemak wenna puluwan. lkdood eyage thread eke kiyana de hariyata terum ganin. Anika Hela Urumaya Mona wage pakshayakda kiyala amuthuwen kiyane one na neda??

    අත් වැරදීම් ඔනම කෙනෙක් ගෙන් වෙන්න පුලුවන්නේ මචං. මම හිතන්නේ ඒ වගේ එකක් නම් මෙතන කිසිම අවුලක් නෑ. අත් වැරදීමක් කියල මුලින්ම කිව්වනම් මේ ප්රස්න මේ තරම් දුරට යන එකක් නෑ මම හිතන්නේ. මොකද මූලධර්මවාදියෝ පැත්තක අපි මෙතන එල්කේ ඩූඩ් එක්ක ඇරගන්නවා. මම හිතන්නේ මේ පර්ස්නෙදි කාගෙවත් පැත්තක් අරන් කතා කරන්නෙත් නැතිව වරදක් වුනා නම් කාගෙන් හරි ඒකට නිහතමානීව සමාව අරගෙන එකතු වෙලා මිනී මැරීම් නවත්තන්න යමක් කරන එකයි වඩාත් ම කාලෝචිත වන්නේ.

    හෙළ උරුමෙට බැන්නත් ඒකෙ ඉන්න හාමුදුරුවරු කවුරු වුනත් බෞද්ධයන් විදියට මෙතනදී හාමුදුරුනමක් විතරක් විවේචනය කරනු දකිද්දී කලබල වෙන එක සාධාරණයි. අපි ඕනැවට එපාවට ප්රවෘත්ති කියන ජාතිය දාන්න හොද නෑ. සමබර විවේචනයක් තිබිය යුතුයි. ඔබ මා සමග එකග වෙයිද දන්නේ නෑ.:)

    ඔබ කී ලෙසට අත්වැරදීමක් නම්, ඒ බව කිව්වොත් මේ ප්රස්නෙදි එල්කේඩූඩ්ට ගොඩාක් දුරට නිවැරදි වෙන්න පුලුවන් වේවි. :)

    එහෙම නේද මිත්රයා :)

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    අනේ මං දන්නෑ නෙ කියලා දෙන්නකො මල්ලි..මොනවද ඒ ගොල්ලෝ කරලා තියන වැඩ

    ජේ.වී.පී එක වගේ ඒකජ සංතුතික නොවන අරමුනක් අරම්භයා එක්‍රොක් වූ පක්ෂයක්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol:

    mama dan ne naha oya marana gana

    hela urume video eka thiyen ne eli pita

    ලන්කාවෙ වෙබ්සයිට් වල වෑඩිම නිව්ස් ප්‍රමානයක් දාන ඔයා ඔය මරන ගෑන දන්නේ නෑහෑ කියන එක බොරුවක්නේ මහත්තයො, මම ඔයා යුද්දෙ කාලේ ඉදන් එලකිරි සහ පිට, බ්ලොග්/ ෆෝරම් වල දාන හෑම නිව්ස් එකක් වගේම දෑකලා තියෙනවා, ඔයා කොටින්ම ක්ලබ් එකකින් එලිය ආපු දෙන්නෙක්ට වෙදි තිබ්බ නිව්ස් එකත් දෑම්මනේ, ඉතින් ඔයා කියනව නම් ඔයා ඔය මීනී මෑරුම ගෑන දන්නේ නෑහෑ කියලා ඒක අපිට ව්ස්වාස කරන්න බෑහෑ

    මම තව ඔයාට වදදෙන්න යන්නේ නෑහෑ, නමුත් මහත්තයො වාසි පෑත්තට හෝයියා කියන "සුනන්ද දේශප්ප්‍රියගේ" සන්කල්පෙන් බෑහෑර වෙලා සදාචාර සම්පන්න ලෙස ඔයා ඔය කරන නිව්ස් දාන වෑඩේ කරගෙන ගියා නම් තම්යි හොද, සමබර නිව්ස් දාන්න

    ආන්ඩුවට, හෙල උරුමයට, මහින්ද රාජපක්ශට, ITN එකට විතරක් මඩ ගගහා ඉන්න එපා.
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ජේ.වී.පී එක වගේ ඒකජ සංතුතික නොවන අරමුනක් අරම්භයා එක්‍රොක් වූ පක්ෂයක්
    මං දන්න ටිකත් මෝල් වෙලා ගියා මොකක්..කඩ්ඩෙන් ගහන්න කෝ ප්ළීස් :)
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,849
    484
    83
    Sri Lanka
    ඩොනමෝර් 1931 බන් උඹ ඉතිහාසය දන්නෙත් නෑනෙ 1960 වෙනකොට අපි නාම මාත්‍ර නිදහසකුත් අරගන ඉවරයි

    මචන් ගෙදර පරන නවය හෝ දහය වසර සමාජ අද්යනය පොත අරන් බලපං. දුන්නේ 1931 තමයි. හරියට ක්‍රියාත් මක උනේ 1960 මැතිවරනයෙන් පස්සෙ.ඉතිහාසය උනත් හරියට ඉගෙන ගනින්