lkdood and Koswatta Prayer hall incident

Jan 24, 2009
3,532
130
0
:love::love: මම යමි. හෙට අනිත්දාට පුලුවන් වුනොත් එමි . ඔබ සැමට ගුඩ් නයිට්, ස්වීට් හොට් වෙට් ඩ්‍රීම්ස්. ටේක් කෙයාර්. බුදු සරණයි.
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
උඹ FBI එකට පලයන්කො..
කොටින්ගෙ පෝස්ට් ඩිලීට් කරනවා කොහොමත් :nerd:

83 සෝර්ට් ඔෆ් @ද එන්ඩ්..සෝ ස්ටිල් 25
:rofl:

හිනා වෙන්න එපා මචන් මට මගේ වයසවත් මතක නෑහෑ, ඉතින් උපන් අවුරුද්ද අහලා මගෙ උපන් අවුරුද්දේන් අඩු හරි වෑඩ් හරි කරලා තම්යි වයස බලන්නේ ලොල් :lol: කෙල්ලන්ට බොරු වයසවල් කියලා ම්ට වෙච්ච දෙයක් :lol:

පොර ගෑන ලොකු ඉන්වෙස්ටිගේශන් එකක් කරා :rofl: මට ඔය you have rights to remain silence" කියලා වෑල් බයිලා ගහන්න බෑහෑ බන් FBI එකට ගිහින්, කෙලින්ම හොම්බ කට කුඩුකරන්න පුලුවන්නම් එල :lol:
 
Last edited:

ALii

Member
Nov 6, 2009
1,554
69
0
:love::love: මම යමි. හෙට අනිත්දාට පුලුවන් වුනොත් එමි . ඔබ සැමට ගුඩ් නයිට්, ස්වීට් හොට් වෙට් ඩ්‍රීම්ස්. ටේක් කෙයාර්. බුදු සරණයි.
ela ela ටකේ කරේ :P

වෙට් නොවි ස්වීට් ඩ්‍රීම්ස් දකින්න වාසනාව ලැබේවා:rofl:
 
X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
අපෝ නෑ:P මගේ යාළුවෙක් උ.පෙ. ප්‍රොජෙක්ට් එකට කලේ යෙසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ කියලා ටොපික් එකකට, ඉතින් මමත් ඌට උදව් කලා ඔය යෙහෝවා ගෙ පොත් එහෙම අරන්දීලා, ගෙදරට ගෙන්නලා පොත් මැගසින් අරගෙන ආපහු යන්න කියනවා, :lol:

ඒ කාලේ ඉදන්ම උං කරන්නේ තනිකර බොරුවක් කියලා මට තේරුණා, ඇත්තටම මටත් ඔය උංගේ ලෙඩ සුව කරන තැනකට ගිහින් පිස්සුවක් කෙලින්න හිතෙනා

බයේ බෑ බං යන්න සිද්ධ වෙන දේවල් වල හැටියට :baffled:
මොනව උනත් මැජික් හෂාන් ගෙ වීඩියොස් වල
මීට වඩා පුදුම හිතෙන දේවල් තියෙනවා. :eek:
ඒත් උට පිස්සු නැති නිසා උගෙ සහෝදරයෙක් ලෙඩ උනොත්
ඉස්පිරිතාලෙට අරන් යනවා. :nerd:

ඒත් මේ මිනිස්සු..:dull:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:shocked: සිරා ද එහෙම කළා කියන්නේ හමුදාවට විරුද්ධව එයා යමක් කියන්න ඇති. :dull:
අනික, මේ සයිට් එකේ ඩූඩ් ව පුද්ගලිකව අදුරන අයගෙන් අහල බැලුවොත් නරකද :baffled:

සමහර විට වෙන්න පුලුවන්
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සන්ගල වරහන් දැම්මෙනෑනෙ අක්කෙ...(ඇවෙටාර් එකේ කොන්ඩෙ දිග නිසා) { ජ්ස්ට් ජෝකින් } මේව තමයි නියම සගල වරහන්.මචං විනාශවෙන්න බෞද්ධයන්ගෙ ගෞරවය.අතිගරුතර සංඝරත්නය මෙහෙම හැසිරෙනකොට...මට බෞද්ධයෙක් වශයෙන් අපවත්කෙරෙනු ලැබූ වහන්සේලා ගැනද මේ සිද්දිය ගැනද ලංකාවේ නීතියට මිනීමරුවන් අල්ලාගැනීමට යන කාලයා ගැනද දුකයි
අක්කා කියපන් ගිහින් කොන්ද පණ නැති වැඩ කරන කොටින්ට හා රැජිණට දිවි හිමියෙන් කඩේ යන 'ඩූඩ්' ට ..උඹ ඩූඩ් ගෙ අහවල් එකක් දැනගෙනද දන්නෑ ඌ නිර්දොශයි නිර්දෝශයි කීවෙ
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:love::love: මම යමි. හෙට අනිත්දාට පුලුවන් වුනොත් එමි . ඔබ සැමට ගුඩ් නයිට්, ස්වීට් හොට් වෙට් ඩ්‍රීම්ස්. ටේක් කෙයාර්. බුදු සරණයි.

ගුඩ් නයිට් මල්ලි, බුදු සරනයි
e unata eya harima swadinai. :rofl:
hariyata BBC ,CNN wage mai,

නෑහෑ බන් ටෑමිල් නෙට් එක වගේ සර්ව සා දා ර න යි :lol:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හිනා වෙන්න එපා මචන් මට මගේ වයසවත් මතක නෑහෑ, ඉතින් උපන් අවුරුද්ද අහලා මගෙ උපන් අවුරුද්දේන් අඩු හරි වෑඩ් හරි කරලා තම්යි වයස බලන්නේ ලොල් :lol: කෙල්ලන්ට බොරු වයසවල් කියලා ම්ට වෙච්ච දෙයක් :lol:

පොර ගෑන ලොකු ඉන්වෙස්ටිගේශන් එකක් කරා :rofl: මට ඔය you have rights to remain silence" කියලා වෑල් බයිලා ගහන්න බෑහෑ බන් FBI එකට ගිහින්, කෙලින්ම හොම්බ කට කුඩුකරන්න පුලුවන්නම් එල :lol:
ලොල් දවසේ කතාව...කුඩු කරලා දාපං..මං ඕකගේ නම ගූගල් සර්ච් කරන්න හිටියා තාම බැරිවුනා :P
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,851
    484
    83
    Sri Lanka
    අක්කා කියපන් ගිහින් කොන්ද පණ නැති වැඩ කරන කොටින්ට හා රැජිණට දිවි හිමියෙන් කඩේ යන 'ඩූඩ්' ට ..උඹ ඩූඩ් ගෙ අහවල් එකක් දැනගෙනද දන්නෑ ඌ නිර්දොශයි නිර්දෝශයි කීවෙ

    meloo deyak dude gana ganne naa..ban man me thread eka nisa ubala awissila thiyena ekatai reply kore...habai me thread eka iwara wenakota man uwa adura gena tiyeii
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලොල් දවසේ කතාව...කුඩු කරලා දාපං..මං ඕකගේ නම ගූගල් සර්ච් කරන්න හිටියා තාම බැරිවුනා :P

    ඔය ෆිල්ම් වල පෙන්නන බොරු බයිලා වෙනයි, ඈත්ත FBI වෙනයි බන්, උන්ට කොන්ද පන නෑහෑ