මල්ලි නිදි වගේවැරදිලාවත් එහෙම සුමදුර නම් ආභාශය ඔයාලා සෙට් 1න් තමයි.byeeee. owt

මල්ලි නිදි වගේවැරදිලාවත් එහෙම සුමදුර නම් ආභාශය ඔයාලා සෙට් 1න් තමයි.byeeee. owt

උබේ පෝස්ට් 3000+ අල්ලන්නත් තියනවනේ නම වෙනස් කල එකටවත් යංද?

පුහ්ඃ ඒ වුනාට අපේ එවුන් සීට් වලිනුත් නැගිටලා ආචාර කරනවා FBI නම ඇහෙද්දි..![]()
අර ගොන් කොරියක් කාරයෙක් කරපු දෙයක් හින්දා උන් අපේ ගෙදරටත් ඈවිල්ලා ප්රශ්නකරානේ, මට පු*නුත් හිනා
අල්ලපු ගෙදර නාකිය කෝල් කරලා අන්තිමට F.B.I හෑත්ත විනාඩි 20 විතර මාමගෙනුයි, මගෙනුයි ප්‍රශ්න ඈහුවා, හරියට පුන්චි 5 මන් එකේ අහන ප්‍රශ්න වගේ 

Ithihasa pothakuth kiyawalama warenzman nida danna yanawa hamotama GOOD MORNING...heta reply keranam

සිරාවට බන්අර ගොන් කොරියක් කාරයෙක් කරපු දෙයක් හින්දා උන් අපේ ගෙදරටත් ඈවිල්ලා ප්රශ්නකරානේ, මට පු*නුත් හිනා
අල්ලපු ගෙදර නාකිය කෝල් කරලා අන්තිමට F.B.I හෑත්ත විනාඩි 20 විතර මාමගෙනුයි, මගෙනුයි ප්‍රශ්න ඈහුවා, හරියට පුන්චි 5 මන් එකේ අහන ප්‍රශ්න වගේ
![]()

කරෙක්ෂං ලෙස්බි![]()

ඒකත් කියපන්කො දැං![]()

Ithihasa pothakuth kiyawalama warenz
sweeeet dreams

මරු නේ, කීවෙනි ප්‍රශ්නෙද වරද්ද ගත්තේ![]()

කාර් එක ලගදි පේන්ට් කරාද ? නෑහෑ
රෙපේයාර්/සර්සිව්ස් වෑඩ කරන්නේ හොහෙද ? සියස්
මෙන්ටේනන්ස් රෙකෝඩ් ? නෑහෑ
---- දරන දින්යේ ---- වෙලාවේ කොහෙද හිටියේ ? දන්නේ නෑහෑ![]()

මරු බං, හොද වෙලාවට උඹ හින්දා, මම වගේ එකෙක් අහු උනා නම්, කෙලින්ම කුදලන් යනවා, මගේ නම අහපු ගමන්, ඇයි ඉතින් මොහොමඩ් කෑල්ලකුත් තියෙනවා අලි කෑල්ලකුත් තියෙනවා![]()
උන් ඒ පාර වාහනේ බලලා ෆොටොස් අරන් ගියා
උන්ට කොහොමත් ඒශියන් උන් අල්ලන්නේ නෑහෑනෙ බන්, කොල්ලන්ගේ/කෙල්ලන්ගේ පාට් එකක් එහෙම එලි වෙනකල් ගියොත් පොලීසියෙන් දේන්නේ එක වෝනින් එකයි, දෙවනි පාර කුදලගෙන යනවනේ, හෑබෑයි උන්ගේ පොලිස් කාරයෝ FBI උන්ට වඩා ටිකක් සෑරයි 
Ape rate unta wechcha deyakඅපොයි ඔව්, මම ලංකාවේ හිටියනම්, 10 11 වසර වල අච්චු පොත් දෙන්න තිබ්බ![]()

පිස්සු බං උන්ටලොල්උන් ඒ පාර වාහනේ බලලා ෆොටොස් අරන් ගියා
උන්ට කොහොමත් ඒශියන් උන් අල්ලන්නේ නෑහෑනෙ බන්, කොල්ලන්ගේ/කෙල්ලන්ගේ පාට් එකක් එහෙම එලි වෙනකල් ගියොත් පොලීසියෙන් දේන්නේ එක වෝනින් එකයි, දෙවනි පාර කුදලගෙන යනවනේ, හෑබෑයි උන්ගේ පොලිස් කාරයෝ FBI උන්ට වඩා ටිකක් සෑරයි
![]()
දැං ඉතිහාසයත් අතිරේක විෂයක් ලු නේ![]()

kata karala wadak ne 

Dan eliwegena enne banzසුභ රාත්‍රියක් සියලු දෙනාටම.............!