lkdood ayya SF ta paksha NEWS witharak danne ei?

lkdood SF ta paksa news danne ei?

  • lkdood kiyanne rajya nalika wage kade yana kenek

    Votes: 55 61.1%
  • lkdood samabarawa depette rally genama news danawa

    Votes: 35 38.9%

  • Total voters
    90

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    18541_1315551445387_1128723210_31018373_3311004_n.jpg

    මේ ටික දුන්නේත් උබ මෙනවද හිතන්නේ...සිංහල අපිට පුල් පන් නේද...

    උඹ හිතනවද එස් එෆ් චන්දෙ දිනුවම හමුදා කදවුරු අඩු කරයි කියලා
    උතුරු නැගෙනහිර වෙන් කරපු ජවිපෙ
    ඒවා එක්කරන්න දෙයිද??
    චන්දෙ දිනුවම ඕවත් අමතක වෙන පොරොන්දු
    අන්න ඒකයි කඩ කරන පොරොන්දු නිසාම හොදක් වෙන අවස්ථාත් තියේ
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    උඹ හිතනවද එස් එෆ් චන්දෙ දිනුවම හමුදා කදවුරු අඩු කරයි කියලා
    උතුරු නැගෙනහිර වෙන් කරපු ජවිපෙ
    ඒවා එක්කරන්න දෙයිද??
    චන්දෙ දිනුවම ඕවත් අමතක වෙන පොරොන්දු
    අන්න ඒකයි කඩ කරන පොරොන්දු නිසාම හොදක් වෙන අවස්ථාත් තියේ
    කොටියට sory තමා..
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    slsaico kiyan ne apita hora anduwe katu lewa kan na enna kiyala

    rata kan na enna kiyala

    පිස්සුද බන් එහෙම එපා. :)
    සාක්කි ඇතුව වැරදි ඉදිරිපත් කිරීම ගැන මම මොකුත් කි‍යන්නෙ නෑ
    ඒත් රැලි ගැන තෙඩ් දානව නං ඒක සමබර වෙන්න ඔන

    ආණ්ඩුවට විරුද්ධ ඔක්කොම කොටි නෙවෙයි
    ඒත් කොටින්ට පක්ෂ උන් ඉන්න පැත්තක් ගිවිසුම් ගහගත්තට පස්සෙ
    උන්ට පක්ෂ උන් නං රටට ආදරයක් තියෙන අය වෙන්න බෑ

    උඹට මහින්ද ගැන දවසක් හරි විශ්වාසයක් තිබ්බද. අඩු තරමෙ පත් වුන අලුත වත්.
    මහින්ද ගැන විශ්වාසය තියාගෙන කාලයක් හිටපු බව ඔප්පු කරන්න උඹ දාපු
    එක පරණ තෙඩ් එකක් පෙන්නන්න. අපි පිළිගන්නං උඹ මධ්‍යස්ථයි කියල.

    මොකද උඹ ඉස්සර ඉදන්ම යූ ඇන් පී හරි, ටෙලෝ හරි, ජේ වීපී හරි, මුස්ලිම් කොන් ගස් හරි නං ඉස්සරවත් එහෙම එකක් තියෙන්න බෑ.

    චන්දිකා නෙවි. මහින්දගෙ කාලෙ ඒව නැද්ද උඹ ළග :)

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඔව් දෙන්නම රට බේරගත්තනෙ කොටින්ගෙන් :)
    ඒත් මේ දෙන්න භේද උනේ ඇයි...ඒකෙන් වාසි කාටද :nerd:
    කතා කරමු :)

    මෙහෙමයි
    ඒක සිංහලයගේ හැටි කියලා නිකන් ඉන්න බෑ
    වීරවංශ කිවුවට බටහිර බලවේග කියලා
    මහින්ද හා සරත් අමනාප උනේ
    ගෝඨාභය නිසා කියලා මට නම් හිතෙන්නේ
    නොවෙන්නත් පුලුවන්
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ආණ්ඩුව මොන බයිලා කිවුවත් බයවෙලා ඉන්නේ
    මමත් මහින්දට චන්දෙ දෙන කෙනෙක් නිසා මං දන්නවා
    මඩ ගහන්න ගහන්න මහින්දගේ චන්ද අඩුවෙන එක විතරයි වෙන්නේ
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    උඹ හිතනවද එස් එෆ් චන්දෙ දිනුවම හමුදා කදවුරු අඩු කරයි කියලා
    උතුරු නැගෙනහිර වෙන් කරපු ජවිපෙ
    ඒවා එක්කරන්න දෙයිද??
    චන්දෙ දිනුවම ඕවත් අමතක වෙන පොරොන්දු
    අන්න ඒකයි කඩ කරන පොරොන්දු නිසාම හොදක් වෙන අවස්ථාත් තියේ

    ඔය කියන්නෙ පරණ ජෙනරාල් ගැන
    දැන් ඉන්න කෙනා ඉස්සර නොකරපු වැඩ කීයක් කරාද
    එකක් තමයි දැන දැන කොටි පාර්ශව එකතු කරගත්ත එක
    යුද්ධෙට පාමංකඩ කතා කියල නිගරු කරපු අයට සෙට් උන එක
    ඇයි එයාට බැරි වුනේ තනියම ඉල්ලන්න.
    මිනිස්සු එයාට කැමති නං තනියම ඉල්ලුවනං ඉවරයිනෙ
    ඇයි අර කාලකණ්ණින්ට එකතු වුනේ

    :)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    රාජ්‍ය මාධ්‍ය කඩේ යන්නෙත් මහින්දගෙ කැමැත්තටනෙ...එහෙනං මක්කටෙයි මේ කෑ ගහන්නෙ..:lol:

    රාජ්‍ය මධ්‍ය නම් අන්තිම සවුත්තුයිනේ
    හිරිකිතයි ඒවා බලනකොට
    සිරසත් එහෙමයි
    අනිත් පැත්තට කඩේ යනවා කොටින්ටත් කඩේ ගියා
    මෙතනත් ඒ වගේ බොරු මඩ ප්‍රචාර දානවා නම් කොයි පැත්තෙ උනත් වැරදි..
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඔය කියන්නෙ පරණ ජෙනරාල් ගැන
    දැන් ඉන්න කෙනා ඉස්සර නොකරපු වැඩ කීයක් කරාද
    එකක් තමයි දැන දැන කොටි පාර්ශව එකතු කරගත්ත එක
    යුද්ධෙට පාමංකඩ කතා කියල නිගරු කරපු අයට සෙට් උන එක
    ඇයි එයාට බැරි වුනේ තනියම ඉල්ලන්න.
    මිනිස්සු එයාට කැමති නං තනියම ඉල්ලුවනං ඉවරයිනෙ
    ඇයි අර කාලකණ්ණින්ට එකතු වුනේ

    :)

    මං උඹෙන් මෙහෙම අහන්නම්
    මහින්දව රට පුරා කරේ තියාගෙන ගිහින් අමාරුවෙන් දිනවපු ජවිපෙ එලවලා,
    මහින්දට සුනාමි හොරා හෙල්පින් හම්බන්තොට කියලා මඩ ගහපු රාජිත හේමකුමාර ලංකරගත්තේ ඇයි
     
    j.janaka

    Member
    Feb 8, 2009
    103
    5
    0
    lkdood kyanne mangala,ranil,sagala parapure elakiri puruka. Moo fun eka ganne ponsi set ekata kade gihilla. e itin uge hakiyawa thama. ohoma peechan wenna lesiyen puluwanda hari manussayekuta.

    Konde thiyena oya nammata api kiyanne p*** denawa kiyala
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    මෙහෙමයි
    ඒක සිංහලයගේ හැටි කියලා නිකන් ඉන්න බෑ
    වීරවංශ කිවුවට බටහිර බලවේග කියලා
    මහින්ද හා සරත් අමනාප උනේ
    ගෝඨාභය නිසා කියලා මට නම් හිතෙන්නේ
    නොවෙන්නත් පුලුවන්

    හරි මේකට උත්තර දෙන්න

    මහින්ද රාජපක්ෂ සහ ජෙනරාල් සහිත ආණ්ඩුවකට පජාතන්තවාදය කඩනව කියල
    ඇගිල්ල දිග්කරන බිතාන්යය සහ අමරිකාව ඒ වගේම යුරෝපා සංගමය
    ගෝඨ ට විතරක් වරද පටවන්නෙ ඇයි.
    ගොඨ නං ගත්ත තීරණ වලට වගකියන්න ඔන...ජෙනරාල් කෙනෙක් හිටියෙ මක්කටෙයි.
    වැරදි විතරක් ගෝඨට හොද ජෙනරාල්ට
    මචං. මුන් දෙන්නව බෙදුවෙ අපේ මිනිස්සු.
    උන් කරේ පොඩි තල්ලුවක් දීපු එක

    :(
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    රාජ්‍ය මධ්‍ය නම් අන්තිම සවුත්තුයිනේ
    හිරිකිතයි ඒවා බලනකොට
    සිරසත් එහෙමයි
    අනිත් පැත්තට කඩේ යනවා කොටින්ටත් කඩේ ගියා
    මෙතනත් ඒ වගේ බොරු මඩ ප්‍රචාර දානවා නම් කොයි පැත්තෙ උනත් වැරදි..

    එකගයි :yes::love:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    පිස්සුද බන් එහෙම එපා. :)
    සාක්කි ඇතුව වැරදි ඉදිරිපත් කිරීම ගැන මම මොකුත් කි‍යන්නෙ නෑ
    ඒත් රැලි ගැන තෙඩ් දානව නං ඒක සමබර වෙන්න ඔන

    ආණ්ඩුවට විරුද්ධ ඔක්කොම කොටි නෙවෙයි
    ඒත් කොටින්ට පක්ෂ උන් ඉන්න පැත්තක් ගිවිසුම් ගහගත්තට පස්සෙ
    උන්ට පක්ෂ උන් නං රටට ආදරයක් තියෙන අය වෙන්න බෑ

    උඹට මහින්ද ගැන දවසක් හරි විශ්වාසයක් තිබ්බද. අඩු තරමෙ පත් වුන අලුත වත්.
    මහින්ද ගැන විශ්වාසය තියාගෙන කාලයක් හිටපු බව ඔප්පු කරන්න උඹ දාපු
    එක පරණ තෙඩ් එකක් පෙන්නන්න. අපි පිළිගන්නං උඹ මධ්‍යස්ථයි කියල.

    මොකද උඹ ඉස්සර ඉදන්ම යූ ඇන් පී හරි, ටෙලෝ හරි, ජේ වීපී හරි, මුස්ලිම් කොන් ගස් හරි නං ඉස්සරවත් එහෙම එකක් තියෙන්න බෑ.

    චන්දිකා නෙවි. මහින්දගෙ කාලෙ ඒව නැද්ද උඹ ළග :)

    මම නිදාගන්නවා . උබලා කරගෙන පලයන්.එක මතක් කිරිමක් මචං.....අපිට අපි ගැන් දුකයි(සිංහලයා ගැන) ඡන්දේ උබල ඕනේ කෙනේක්‍ට දිපන්..හැබයි කැවේ කැවේ කියල කියන්න ඒපා.
    සිංහලයනි මොඩ වෙන්න එපා..LTTE AKA BALAGENA INNAWA API PISSU KOLINAKAN.....
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    හරි මේකට උත්තර දෙන්න

    මහින්ද රාජපක්ෂ සහ ජෙනරාල් සහිත ආණ්ඩුවකට පජාතන්තවාදය කඩනව කියල
    ඇගිල්ල දිග්කරන බිතාන්යය සහ අමරිකාව ඒ වගේම යුරෝපා සංගමය
    ගෝඨ ට විතරක් වරද පටවන්නෙ ඇයි.
    ගොඨ නං ගත්ත තීරණ වලට වගකියන්න ඔන...ජෙනරාල් කෙනෙක් හිටියෙ මක්කටෙයි.
    වැරදි විතරක් ගෝඨට හොද ජෙනරාල්ට
    මචං. මුන් දෙන්නව බෙදුවෙ අපේ මිනිස්සු.
    උන් කරේ පොඩි තල්ලුවක් දීපු එක

    :(

    නෑ මචන්
    සරත්ට ක්‍රීඩා ලේකම් කම දුන්නු නිසයි මිනිස්සු ෆෝම් උනේ
     
    Oct 17, 2008
    1,128
    60
    0
    41
    Kandy - Colombo
    මං උඹෙන් මෙහෙම අහන්නම්
    මහින්දව රට පුරා කරේ තියාගෙන ගිහින් අමාරුවෙන් දිනවපු ජවිපෙ එලවලා,
    මහින්දට සුනාමි හොරා හෙල්පින් හම්බන්තොට කියලා මඩ ගහපු රාජිත හේමකුමාර ලංකරගත්තේ ඇයි

    නැතුව කොහොමද බං ඡන්ද ගන්නෙ. :lol:
    ඇයි ඇස් බීත් ආවෙ :lol:
    ඇයි කරුණා :P
    කරුණා කොටි බේස් ගැන ඔත්තු නොදුන්න නං මීට වඩා අමාරු වෙයි බන්.
    පස්සෙ හරි විනාස කරන්න උදව් කරානෙ.:)
    සාමාන්‍යයෙන් ඔත්තු දෙන හතුරන්ට සමාව දෙන්න පුලුවං නේද යුද්ධාධිකරණයෙදි :nerd:
    ඔය කවුරුවත් ඡන්දෙට කලින් කරුණට විරුද්ධව නඩු දාල නෑනෙ බන් ඝාතන වලට.
    දැම්මනං ඉවරයි නෙ. දළදා මාලිගාවෙ කේස් එකත් තිබ්බෙ ප්රභාගෙ නමටනෙ.
    ඇයි මතක නැද්ද අවුරුදු 200කට හිර දඩුවං නියම කරේ.
    ඒත් ඇයි ඒ වගේ සල්ලි වලට හරි, කියන එක කරල දීල හරි
    සම්බන්ධන්ලව මහින්ද ගත්තෙ නැත්තෙ
    ඒකට දීපන්කො උත්තර???
     
    Last edited: