ll - Instrumental Songzz -ll

THiRaA

Member
May 3, 2008
3,169
0
0
නැවේ
මං ගොඩාක් කාලෙකින් තමයි එළකිරිය පැත්තෙ මෙච්චර වෙලා හිටියෙ........ :cool:
ඒ වෙන මොකටවත් නෙවෙයි.....

මේ එළ ම කිරි ත්‍රෙඩ් එක දැකලා...........
පිටුවක් නෑර මම මේක බැලුවා..... තියන සමහර ඒවා බා ගත්තා...........

ඉතින්,,මේ ත්‍රෙඩ් එකට සිංදු දාන හැමෝට ම ස්තූතියි........:yes::yes::yes:


ළඟ දී ම හම්ඹෙමුකෝ...........
:)
 
Last edited:

dmadushanka

Member
Mar 22, 2010
532
18
0
Airtel ban..:)
Dialog wage boru bill enneth na..

Nyway It depends where u r..
I am Colombo,PATTA.

unlimited pkg eken monthly 30GB gannawa mama..:cool:
 

chipu

Member
Nov 27, 2008
656
4
0
35
Kohuwala
කොල්ලනේ, කෙල්ලනේ ......
මාත් ඔයාලා දාපු සිංදු ගත්තා.......
හැමෝටම හුගක් ස්තූතියි....
මේක හුගක් හොද වැඩක්....තව දුරටත් මේක කරගෙන යන්න. මයාලා හැමෝටම මම සුබ පතනවා

බුදු සරණයි!

මම චිපු වා

:lol: :lol:
 

tybandara

Member
May 24, 2007
1
0
0
Niyamaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

Maxaaaaaa wedak meka........ Nawaththanna epa...
Kawuruhari plz kiyala denawada "Old Hits" thread eke nethuwa "Instrumental" thread eke witharak one karana sinduwak hoya ganna heti...
Me search kirilla therenne neh...
My first post to Elakiri...
Thnx

:oo:

Puluwan kenek innawanam "Sri Sambudda raja wandim" kiyana sinduwe instrumental eka denawada...
 
Last edited:
Jan 15, 2009
9,238
368
0


මේ ත්‍රෙඩ් එක කරගෙන යන්න මට උදව් කල හැමෝටම බොහොමත්ම ස්තුතියි
තෙරුවණ් සරණයි!