Psiko

Well-known member
  • Mar 10, 2023
    12,316
    11,671
    113
    🤍
    LLC Open karanna kiyak yanawada ?


    monawada salakiyamath wiya yuthu karunu ?


    dan nokarath me gena denaganna hithuwa

    One time payment da ? Yearly da?

    Lankawe Pvt .ltd wage seen ekak neda?
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Stripe gannanam llc ona na bn. stripe available rataka kauruhari innawanam kiyala hadaganin. tax ubata stripe ekenma gewanna puluwan. Ubata llc thibba kiyala stripe denne na. ube business eka balala risk assestment ekak karanawa. online store, freelance, software business walatanam aulk nathuwa ganna puluwan. jewellry, crypto wage ewatanam ganna amarui.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    LLC open karanna eka neme aula annual retune arinna one, tax pay karanna one oya wede karanna da agent karayata ganak gewanan one ewa tama aula, regster karnna eke gamak na maintain karana eka tama amaru
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ලංකාවේ company එකක් incorporate කරන එක ගැනද අහන්නේ..
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,316
    11,671
    113
    🤍
    Stripe එකක් හදාගන්නවා කියන්නේ හෙන වියදමක් යන වැඩක් ද?

    කොහොමද හදාගන්න පුලුවන්...?
     

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    LLC Open karanna kiyak yanawada ?


    monawada salakiyamath wiya yuthu karunu ?


    dan nokarath me gena denaganna hithuwa

    One time payment da ? Yearly da?

    Lankawe Pvt .ltd wage seen ekak neda?

    LLC එකක් හදාගන්න එක අමාරු නෑ. ඒවා කරන Agent site තියෙනවා. එයාලා කරලා දෙනවා. වියදම state එකෙන් එකට වෙනස්.

    ගොඩක් Non US Resident අය Income tax නැති Wyoming, Delaware තමා තෝරගන්නේ state එක විදියට LLC එක පටන් ගන්න. මේ දෙකෙන් වියදම අඩුම Wyoming state එක.

    Wyoming state එකට LLC එකක් පටන් ගද්දි යන වියදම් මෙහෙමයි.

    (මං මේ දාලා තියෙන වියදම මට හම්බුන අඩුම වියදමක් යන Agent site එකකින් ගත්ත ඒවා. ඒ වගේම ඒ site එකත් trusted.)

    1 Year -

    Wyoming state LLC form free
    Registrant agent free

    Total = $150

    2 year -

    Wyoming state free - $62
    Registrant Agent free - $25

    Total = $87

    Wyoming state filling එක හැම අවුරුද්දකම ගෙවන්න ඕන LLC එක start කරපු date එකට කලින්. මේක අපිට state website එකට ගිහින් fill කරන්න පුලුවන්. නැත්තම් Agent site එකට කියල කරොත් $100 ක් තව Extra add වෙනවා.

    එතකොට,

    Total = $187 යනවා.

    මේ ගාන තමා දිගටම ගෙවන්න ඕන LLC එක maintain කරන් යන්න.

    ඒත් අපි මීට අමතරව IRS එකේ Register වෙලා EIN no එකක් ගන්න ඕන. මේක කරන්නේ federal tax ගෙවන්න ඕන නිසා.

    තව US bank account එකක් open කරන්නත් ඕන. මේක අපිට ඉස්සරහට වැදගත් වෙනවා ඒකයි මේක කරන්නේ.

    EIN එකයි US bank account එකයි අපිට Agent site එකටම කියල කරගන්නත් පුලවන්. ඒකට වෙනම වියදමක් යනවා.

    EIN එකට more than $200 යයි. Bank account එකට නම් ලොකු ගානක් යන් නැතිවෙයි open කරන්න. ඒක ගාන හරියට දන්නෑ.

    EIN එක ගන්න නම් එක පාරයි payment කරන්නේ. ඒත් US bank account එකට නම් maintain කරන්න පොඩි ගානක් යනවා. නැත්තම් Account එකේ hold කරන්න ඕන යම් කිසි USD ප්‍රමාණයක්. මේක එක එක bank account එක අනුව වෙනස් වෙනවා.

    දැන එතකොට EIN එක හදපු නිසා අපිට federal tax ගෙවන්න ඕන. මේක හැම අවුරුදකම ගෙවන්න ඕන. අපේ LLC එක භාවිතා කරල කරන business එකෙන් එන income එකට තමා මේ tax එක වදින්නේ.

    මේක තමා අනිත් එක yearly pay කරන්න තියෙන. මේකේ tax free එක මං හරියට දන්නෑ. මේක business එකේ model එක අනුව tax එක තීරනය වෙන්නේ. මේ ගැන හරියට දන්න කෙනෙක් දාන්න ඒ ගැන.

    Finally හැම අවුරුද්දකම ගෙවන්න වෙන්නේ,

    $187 + Federal tax

    *මේ දාලා තියෙන්නේ www.wyomingagents.com Agent site එකට අනුව.

    මට හම්බුන අඩුම වියදමකින් LLC එකක් open කරන්න වගේම maintain කරන්න පුලුවන් agent site එක.

    මීට අමතරව තව අපි වෙනත් features additional භාවිතා කරොත් මීට වඩා වියදමක් යන්නත් පුලුවන්. මේක තමා සරල කතාව නමුත් මේකේ ලොකු විස්තරයක් තියෙනවා කතා කරන්න.
     
    • Love
    Reactions: Psiko

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Stripe එකක් හදාගන්නවා කියන්නේ හෙන වියදමක් යන වැඩක් ද?

    කොහොමද හදාගන්න පුලුවන්...?
    Registration Free. Payment eken commission ekak thamai ganne. stripe hadaganna amarunam 2checkout ganna. lesiyen gannath puluwan lankawata support. fee eka tikak wadi. mama issara use kala. local bank walata USD/LKR dekenma ganna puluwan.
     
    • Like
    Reactions: Psiko

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,799
    12,709
    113
    Registration Free. Payment eken commission ekak thamai ganne. stripe hadaganna amarunam 2checkout ganna. lesiyen gannath puluwan lankawata support. fee eka tikak wadi. mama issara use kala. local bank walata USD/LKR dekenma ganna puluwan.
    Dan 2co denne na neda?
     
    • Like
    Reactions: Psiko