LLRC වාර්තාව සහ මහින්ද
කමිටුව පත් කලේ මහින්දය.
කමිටු වාර්තාව ඉදිරිපත් කලේද මහින්දටය.
එයට අනුව කටයුතු කරන්න යැයි ජාත්‍යන්තරය කියන්නේද මහින්දටය.
දැන් මහින්ද එයට විරුද්ධව උද්ඝෝෂන කරන්න අපිට කියයි.
ඒ කියන්නේ මහින්ද කරපු දේට විරුද්ධ වෙන්න මහින්දම කියයි.
මහින්දටද පිස්සු අපිටද ?