LLRC වාර්තාව සහ මහින්ද

කාටද පිස්සු ?

  • මහින්දට

    Votes: 17 41.5%
  • අපිට

    Votes: 29 70.7%

  • Total voters
    41

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    LLRC වාර්තාව සහ මහින්ද

    කමිටුව පත් කලේ මහින්දය.
    කමිටු වාර්තාව ඉදිරිපත් කලේද මහින්දටය.
    එයට අනුව කටයුතු කරන්න ‍යැයි ජාත්‍යන්තරය කියන්නේද මහින්දටය.
    දැන් මහින්ද එයට විරුද්ධව උද්ඝෝෂන කරන්න අපිට කියයි.
    ඒ කියන්නේ මහින්ද කරපු දේට විරුද්ධ වෙන්න මහින්දම කියයි.
    මහින්දටද පිස්සු අපිටද ?
    :confused::confused:
     
    • Like
    Reactions: elakiri119

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    ඕක ගැන හරියටම හිතන්න පුළුවන් බුද්ධියක් තියන උන් ඉන්නේ ටිකයි
    උන්ට පිස්සු
    :P
     
    Last edited:
    • Like
    Reactions: danukapeiris

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    දැන් හෙට අපේ උන් "රණවිරුවන් අධිකරනයට ගෙනියන්න එපා" කියලා කෑ ගහයි. එතකොට යුද්ධය සමයේ හිටපු හමුදාපති හැමදාම නඩු දදා අධිකරනයට ගෙනියන්නේ ජාත්‍යන්තරයද ? මහින්දද ??

    මහින්දටද පිස්සු අපිටද ?
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    heta melo hasarak nodanagena udgooshanaya karanna yana unta thamai pissu...aduma gaane mun LLRC eka kiyanne mokadda kiyalawath danne nethiwa ethi....:lol::lol::lol:
     
    • Like
    Reactions: danukapeiris

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    කමිටුව පත් කලේ මහින්දය.
    කමිටු වාර්තාව ඉදිරිපත් කලේද මහින්දටය.
    එයට අනුව කටයුතු කරන්න ‍යැයි ජාත්‍යන්තරය කියන්නේද මහින්දටය.
    දැන් මහින්ද එයට විරුද්ධව උද්ඝෝෂන කරන්න අපිට කියයි.
    ඒ කියන්නේ මහින්ද කරපු දේට විරුද්ධ වෙන්න මහින්දම කියයි.
    මහින්දටද පිස්සු අපිටද ?
    :confused::confused:

    :lol:

    suba anagathayak :yes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    gt600%281%29.jpg
     
    • Like
    Reactions: danukapeiris

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වාර්ථාවට අනුව කටයුතු කරල නෑ , ඒකෙ අවශ්‍ය කාරණා නෑ , යුධ අපරාධ සිදුකරල තියෙනවා , ඒ අනුව ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කරගන්න හදනව මිසක්, මහින්ද රාජපක්ෂට විරුද්ධව යෝජනාවක් නෙමෙයි නේද?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    වාර්ථාවට අනුව කටයුතු කරල නෑ , ඒකෙ අවශ්‍ය කාරණා නෑ , යුධ අපරාධ සිදුකරල තියෙනවා , ඒ අනුව ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කරගන්න හදනව මිසක්, මහින්ද රාජපක්ෂට විරුද්ධව යෝජනාවක් නෙමෙයි නේද?

    umba me kathaa karanne katinda, nodakin gunamakuwa:growl::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ලෝකේ අනිත් අයට වඩා.. අපේ රටේ මිනිස්සු වෙනස්..
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    වාර්ථාවට අනුව කටයුතු කරල නෑ , ඒකෙ අවශ්‍ය කාරණා නෑ , යුධ අපරාධ සිදුකරල තියෙනවා , ඒ අනුව ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත කරගන්න හදනව මිසක්, මහින්ද රාජපක්ෂට විරුද්ධව යෝජනාවක් නෙමෙයි නේද?

    oya okkoma karala thiyenne saha karala nette... maha raja neda ?? :rolleyes: