LMD වසරේ ශ්‍රි ලාංකිකයා 😎🇱🇰

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පච ලපයා කිව්වා නේද බලයට ආවම නන්දලාල් එලවනවා කියලා.

    මුදල් අමාත්‍යංශ ලේකම් හිරේ දානවා කියලා.

    මහ බැංකු අධිපතිගේ තීරණ ගැන අනුර සැකයෙන්

    ණය නැවත නොගෙවන බවට මහ බැංකු අධිපතිවරයා පසුගිය වසරේ ගත් තීන්දුව රටේ ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය හා ගැටගැසීමට හේතුවූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ''ජාතික සම්පත් විකිණීම මඟුලක්ද? උගුලක්ද ?'' යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (07) පස්වරුවේ පැවැත්වුණි.

    එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

    "මහ බැංකු අධිපති නන්දලාල්, ඔහුව මහ බැංකු අධිපති ලෙස පත් කරන්නේ 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ 08 වනදා. ඔහු මහ බැංකුවට ගොඩ වෙලා ගත්තු පළමු තීන්දුව තමයි ශ්‍රී ලංකා රජය විදේශීය රටවල්වලින් සහ මූල්‍ය අරමුදලවල් වලින් අරන් තියෙන ණය ගෙවන්නේ නෑ කියන එක. ඔබ හිතනවාද? කවර හෝ බහ බැංකු අධිපතිවරයෙකුට මහ බැංකුවට ගොඩවූ පළමු දවසේම එහෙම තීන්දුවක් ගැනීම.. එකත් එක්ක යම් අන්තර් සම්බධතාවයක් තියෙන බව ඔබට තෙරෙන්නේ නැද්ද"

     
    Last edited: