මචන් අපි වැරදි URL එකක් එන්ටර් කරපුවම මොකක් හරි පේජ් එකක් ගොඩක් වෙලාවට ලෝඩ් වෙනවා.කොහොමද එක වෙන්නේ ? :confused: ගොඩක් වෙලාවට ඇඩ් තියන පේජ් එකක් තමයි ලෝඩ් වෙන්නේ :confused: