Loan එකක්

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අපේ එකෙක්ට බයික් එකක් ගන්න ලක්ෂයක් විතර මදි. ලීසිං දැම්මත් උන් හූරන් කනවනෙ. ලෝන් එකක් ගන්න ක්‍රමයක් තියෙද? බැංකුවකින් වගේ
     

    Irfaath

    Member
    Jul 24, 2012
    140
    29
    0
    nations trust bank වෙන් ගනින්, salary saver account එකක් තියෙනවනම් interest rate එක 10.5% නැත්තන් 11.5% :no::no::no: