Loan එක ගෙවන්නේ නැතුව රට ගියොත් මොක්ද වෙන්නේ???

radical_j

Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    උදේ පාන්දර ඔලුවට වද දුන්න ප්‍රශ්නයක්. අපි ගත්ත ලෝන් එකක් මගදි අපි රට ගියොත්, ඒක ගෙව්වෙත් නැත්තම් මොකද වෙන්නේ?? :confused::confused::confused::confused::confused:
    guarantors ලත් sign කරලා නැත්තම්
     
    • Dislike
    Reactions: Deleted

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Lankawe innawanan ithin awul.wena ratakata pollak tiyala awata nan awulak ne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    1. ලෝන් එක ගෙව්වුවේ නැත්නම් නඩු දානවා Bank එකෙන්
    2. කවදා හරි එන දවසට Airport එකෙන් කෙලින්ම ඇතුලත ට දානවා

    (රට ගියා කියලා ලොන් වලින් ගැලවෙන්න බැහැ . නැති ප්‍රශ්නයක් ඇති වෙන එක තමා වෙන්නේ )
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    උබල හිතනවද ඔය වගේ දෙයකදි කරන්න ඕන දේවල් ගැන ඔය ලොන් දෙන තැන්වලින් හිතලා නැතිව ඇති කියල.. උන් පුරුදුවෙන්න ලෝන් දෙන උන් වෙන්න බෑ.. :D
     

    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    ඒකනේ ඇප තියන්නේ, ඇපේට අත්සන් ගන්නේ.
    Apa sign karanne na private companies walata

    1. ලෝන් එක ගෙව්වුවේ නැත්නම් නඩු දානවා Bank එකෙන්
    2. කවදා හරි එන දවසට Airport එකෙන් කෙලින්ම ඇතුලත ට දානවා

    (රට ගියා කියලා ලොන් වලින් ගැලවෙන්න බැහැ . නැති ප්‍රශ්නයක් ඇති වෙන එක තමා වෙන්නේ )
    ekath aththa machan
    ------ Post added on Feb 26, 2021 at 1:32 PM

    Bank ekaka wada karana ekek meke innawa nam kiyannabalanna atta tatwe
    ------ Post added on Feb 26, 2021 at 1:33 PM
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    bank loan nikan denne nahani.. apayata sign karanna oni ehema nathnam mokak ahri property ekak land ekak hari apeta tiyanna oni.. uba rata giyoth apayata sign karana unta case eka adenawa.. ehema nathnam uba apayata tibba property ekkata hari mokakata hari.. private company ekak nam director board ekata case eka watey. uba aye lankawata ana dawasaka air port ekenma kelinma athule tamay..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Apa sign karanne na private companies walata


    if you're going to get a bank loan through your company, then the company is your guarantor. You wont be able to resign from the company until your loan is settled.
    If you leave the country without resigning, the company can file a case against you and if the loan amount is large enough, a warrant for your arrest can be issued locally to the air ports and if the company really wants their money back, and has enough influence, they can get a wanted notice sent to Interpol sooner than what it would usually take via the local police/CID/FCID.
    After that, you're gonna have to be on the run forever.

    Also, asking how to commit crimes on an open forum shows how morally corrupt and dumb you are at the same time.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    උදේ පාන්දර ඔලුවට වද දුන්න ප්‍රශ්නයක්. අපි ගත්ත ලෝන් එකක් මගදි අපි රට ගියොත්, ඒක ගෙව්වෙත් නැත්තම් මොකද වෙන්නේ?? :confused::confused::confused::confused::confused:
    guarantors ලත් sign කරලා නැත්තම්
    මොහොතකටවත් හොරෙක් වෙන්න හිතන්නවත් එපා, ප්‍රශ්නයක් වුනත් නැතත් පුලුවන් විදිහට ගෙවන්න....
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ආපහු එන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ.අනිත් එක ලෝන් ගෙවන්නේ නෑ කියලා හිරේ දාන්න බෑ.ඇප්යට තිබුන ඒවා ගන්න පුලුවන්.නැත්තන් ලෝන් ගෙවන්නේ නෑ කියලා හිරේ දැම්මනම් ලංකාවේ පනස්දාහක් විතර හිරේ ඉන්න ඕන.පාර්ලිමන්ට් ඉන්න හැම එකාම බර ගනන් බැංකු වලට පොලු තියලා .උන් ඔක්කොම මිලියන ගනන් අරගෙන.උන් හිරේ ඉන්න ඕන.ලෝයර්ස්ලා ජජ්ස්ලා පවා බ්ලැක්ලිස්ට් වෙලා ඉන්නව නය ගෙවන්න බැරුව.උන් හිරේ යනවද?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ඇපයක් නැතිව ලොන් එකක් දෙන්නෙ නැනේ අනිවා ඇපකාරයන්ගෙන් අත්සන් ගන්නවාමනේ. උබ ගෙවන්නෙ නැතිව හිටියොත් උන්ට ගෙවන්න කියනවා. උන් ගෙවන්න නොගෙවුවොත් උන්ට නඩු දානවා. උබයි උනුයි හැමොම crib බ්ලැක් ලිස්ට් වෙනවා.
     
    • Dislike
    Reactions: 333sajith