Loan help

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    Machanla ,
    ඉඩමක ඔප්පුව තියලා ලේසියෙන්ම / rate අඩුම එකට ගන්න පුලුවන් loan ගැන කව්රු හරි දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න පුලුවන්ද..?
    ලොකු උදව්වක්..!
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඉඩම ඒ අදාල ආයතනයට ලියන්න ඕන. නිකන් ඔප්පු තිබ්බට සල්ලි ගන්න නම් ගමේ පොලී මුදලාලිව හම්බෙන්න.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    idam walata lesiyen ganna nam beha ban.comeercial eken ganna mama masa 4k wage try kranawa tama set une neha.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔව් ඒක නම් ඇත්ත.
    අම්මට අසනීප වෙලා සල්ලි ටිකක් හොයාගන්න ඕනා..!

    umba job 1k karanawada.selery mona benk ekatada yanne
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    ඉඩම් තිබ්බට එහෙම හදිස්සියට සල්ලි ගන්න බෑ බං ලෝන් විදිහට....
    අපිට එන ආදායම් බලලයි ලෝන් දෙන්නේ...
    පටස් ගාලා ඉඩම තියලා ලෝන් ගන්නනම් ඉතින් සිරාවට ගමේ පොලී මුදලාලි තමා...

    කෝකටත් තව හොයලා බලපන් :baffled: