Loan Help

djruki

Active member
  • Jan 11, 2008
    439
    73
    28
    Dubai
    NSB එකේ පසනල් ලෝන් එකක් දන්න හිතාගෙන ඉන්නවා ,එකට ගැරන්ට කෙනෙක් ඕනැ ,කව්රුහරි ඉදිරිපත් වෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න නොසලකා හරින්නය් නැහැ ,හරිගියොත් ලෝන් එක, දෙනවා Rs 25,000 :yes:
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    Last time I checked with NSB they needed a Government Employee who has more salary than me. And even the guy said it was laughing when he says that and I dropped the idea and went to NDB who gave me the loan without any guarantee.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    කිසි කෙනෙක්ට ඇප නම් වෙන්න එපා. ඌ ගෙව්වෙ නැතිනම් උඹත් ඉවරයි. එක හු%#ක්ට ඇප වෙලා අලුත්කඩේ උසාවි බඩගෑවා කීප වතාවක්ම. අතින් වියදම් කරගෙන, දවස් ගණන් කාලෙ නාස්ති කරගෙන. ඉල්ලන් කනව කියන්නෙ අන්න ඒවට.