මචන් locale කියන android app එකෙ අලුත්ම version එක download කරන්න link එකක් එහෙම දන්නෙ නැත්ද? මගෙ ගාව version 2 එක තියෙන්නෙ එක දැන් පරනයි. මට අලුත් එක ගන්න ඔනෙ. මෙක සල්ලි දිල ගන්න පුලුවන් එත් ඔක හරියට වඩ කරයිද දන්නෙ නෑ එකයි seen එක. කොකටත් test කරල ගන්න ඉන්නෙ එත් මෙකෙ trial එකක් වත් නෑනෙ. 


