S25 වෙත මාරු වීම

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඇත්තටම මෙහෙම දෙයක් කරන්න හිතුවෙ නැ අන්තිම මොහොත වෙනකන්ම
    එත් ඉතින් අලුත් එක ආවම මේ සැරෙ මාරු කරනව බලනව කියල හිතල ගත්ත
    පරන එක දිල අලුත් 25 අල්ට්‍රා එක ගත්ත ඉතින්
    360 උනා අවුරුදු 2 යනකන් ස්ක්‍රින් රිප්ලෙස්මන්ට් එකකුත් එක්කම ගත්ත නිසා

    පරන 24 එක්ක බලනකොට 25 ෆොන් එක මාරම ස්මුත් ගතියක් තියෙනව
    ෆින්ග්ප්‍රින්ට් එක නම් කියන්න ඔනෙ සියට 99.99 ම කිසිම අවුලක් නැ එත් පරන 24 එකෙ සමහර වෙලාවට මෙක අවුල්
    ෆොන් එක රත් වෙන එක නම් ඇත්තෙම නැ වගෙ .. චාජ් කලත් S24 වගෙ රත් වෙන්නෙ නැ අනික ඉක්මනට චාජ් වෙනවත් එක්ක
    කෝල් කොලිටි එකත් සැහෙන්න වැඩි ස්පිකර් වල සද්දෙත් හොදයි
    one ui7 එක නම් මට තාම ස්ටෙබල් ගතියක් පෙන්නෙ නැ 24 එක වගේ .. තාම එක අප්ඩෙට් එකක් වත් ආවෙ නම් නැ ආවම එකත් හරි යයි කියල හිතෙනව
    කැමර එක දවල්ට මාර කොලිටිය්ක් තියෙනව 24 එක්ට වඩා ෆොටො විඩියො හොදයි
    විඩියො අපිට ලොග් වලින් රෙකොඩ් කරල කැමති කලර් ප්‍රොෆයිල් එකක් දා ගන්න පුලුවන් එක ලොකු ෆිචර් එකක්
    අනික ප්‍රොසාගෙ ස්පිඩ් එක ඉතින් සුපිරි
    වෙන ඉතින් කියන්න ලොකු අවුලක් නැ

    ඔන්න ගත්ත ෆොටො විඩියො ටිකක්
    අපි ගියා

    20250215-152024.jpg

    20250215-152035.jpg

    20250215-164300.jpg

    20250215-170001.jpg

    20250215-170006.jpg

    20250215-170013.jpg

    20250215-170041.jpg

    20250215-200419.jpg

    20250215-200426.jpg

    20250215-200448.jpg

    20250215-200456.jpg

    20250215-210826.jpg

    20250215-211048.jpg

    20250215-211101.jpg

    20250215-211119.jpg

    20250215-211753.jpg

    20250215-211843.jpg

    20250215-211856.jpg

    20250216-064823.jpg

    20250216-064834.jpg

    20250216-065224.jpg

    20250216-065246.jpg

    ඔන්න ගත්ත විඩියො ටිකක්

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Phone එකනම් පට්ට ලස්සනයි ඒත් Phone එක අතට අරගෙන Camera App එක Open කරා Picture Quality එක ගැන නම් එච්චරම සෑහීමකට පත් වෙන්න බැරි උනා බං
    ලොකුවට Camera එක බලන්නත් බැරි උනා ඒ වෙලාවේ
    https://elakiri.com/threads/samsung-s25-ultra-hands-on.2198430/
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Phone එකනම් පට්ට ලස්සනයි ඒත් Phone එක අතට අරගෙන Camera App එක Open කරා Picture Quality එක ගැන නම් එච්චරම සෑහීමකට පත් වෙන්න බැරි උනා බං
    ලොකුවට Camera එක බලන්නත් බැරි උනා ඒ වෙලාවේ
    https://elakiri.com/threads/samsung-s25-ultra-hands-on.2198430/
    මටත් කැමරා එක මදි වගෙ දැනෙනව
    ඉලග අප්ඩෙට් එකෙන් ඔක හදල එවයි ගොඩක් වෙලාවට
    මොකද S24 එකටත් කැමර අපඩෙට් එකක් ආව එකෙන් පස්සෙ තමා කොලිටි හරි ගියෙ
     
    • Love
    • Like
    Reactions: Wadakaru and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    මටත් කැමරා එක මදි වගෙ දැනෙනව
    ඉලග අප්ඩෙට් එකෙන් ඔක හදල එවයි ගොඩක් වෙලාවට
    මොකද S24 එකටත් කැමර අපඩෙට් එකක් ආව එකෙන් පස්සෙ තමා කොලිටි හරි ගියෙ
    මමත් මේ S25 Ultra ද නැත්නම් Google Pixcel 9 XL ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ
    ගත්තොත් ගත්ත Phone එක අවුරුදු දෙකක් පාවිච්චි කරන්නම වෙනවා ඒ නිසා ගන්න එක එකපාර හරි හමන් එකක් ගන්න ඕනේ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මමත් මේ S25 Ultra ද නැත්නම් Google Pixcel 9 XL ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ
    ගත්තොත් ගත්ත Phone එක අවුරුදු දෙකක් පාවිච්චි කරන්නම වෙනවා ඒ නිසා ගන්න එක එකපාර හරි හමන් එකක් ගන්න ඕනේ

    Cam eka use karanawanm pixel. Shutter lag & motion blur hadala na thama. Indoor pics awul thiyenawa. Normal users lata awul

    Mobile gaming wala awulak tiyenawa 25 eke
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Cam eka use karanawanm pixel. Shutter lag & motion blur hadala na thama. Indoor pics awul thiyenawa. Normal users lata awul

    Mobile gaming wala awulak tiyenawa 25 eke
    එපා වෙනවා ඉතින් Cam එක තමා ඕනේ
    එහෙම බැලුවහම ගන්න හරි හමන් Phone එකක් නැහැ :baffled: :baffled:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    එපා වෙනවා ඉතින් Cam එක තමා ඕනේ
    එහෙම බැලුවහම ගන්න හරි හමන් Phone එකක් නැහැ :baffled: :baffled:
    Social media, contents ehema create karanawa nam iphone hodai
    kochara sammy fan kenek unath, IOS use karana amaru unath, unge apps wala quality eka nam next level
    HDR contents ehema supiriyata penawa instagram wala, story video upload maara hodai, 60FPS ehema hodata feel wenawa stories wala ehema
    camera and videography patta nam i think iPhone better

    Other than all good with samsung neda bn, pixel walata wada build quality ekath hodai ne sammy eke
    mama dakka 299 ta daaala tiyenawa S25 ultra eka
    good early relase price i guess

    image.png
     
    • Wow
    • Like
    Reactions: netnet and 2osama

    Pic / Video quality බලනවා නම් iPhone ම තමා බං හරියන්නේ iPhone එකේ Photos වල අමුතුම ලූක් එකක් තියෙනවා වැඩේ තියෙන්නේ මම ios එකට කැමති නැහැ බං ඉස්සර ඉදන්නම එකයි මේ Samsung හරි Pixel හරි හොයන්නෙ
    අනේ මන්දා හොඳ Phone එකක් කියලා හොයන එකත් දැන් මාරම අමාරුයි මොකෝ Middle Range එකක් නැති නිසා බං

    DJI product ekak try kare nadda. 🙄
    වෙනම යන්න බැහැ බං Phone එකක් ම උනොත් ලේසියි
    මොකෝ Phone එක හැම වෙලාවෙම අතේ තියෙනවා නේ
    ------ Post added on Feb 17, 2025 at 1:02 AM
     
    • Like
    Reactions: netnet

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Pic / Video quality බලනවා නම් iPhone ම තමා බං හරියන්නේ iPhone එකේ Photos වල අමුතුම ලූක් එකක් තියෙනවා වැඩේ තියෙන්නේ මම ios එකට කැමති නැහැ බං ඉස්සර ඉදන්නම එකයි මේ Samsung හරි Pixel හරි හොයන්නෙ
    අනේ මන්දා හොඳ Phone එකක් කියලා හොයන එකත් දැන් මාරම අමාරුයි මොකෝ Middle Range එකක් නැති නිසා බං
    Ow IOS nam patta chokaaa
    jeewithe epa wenawa samahara welata use karaddi godak kal android use karapu nisa
    habai mchn purpose eka anuwa thamai
    godak content create karana un apple use karanne ekai, ow unge ena eh look eka pic and specially video wala sammy eke enne na
    aawath galary eke pena eka thamai, social media dammahama godak loss wenawa details
     
    • Love
    Reactions: 2osama

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔතන චෙෆ් හරි නෑ
    දැන් කෑම පට්ට රසයි බන්
    චෙෆා මාරු වෙලාද කොහෙද
    අපි හිටියෙ හාෆ් බෝඩ් 16000
    මීල් දෙකම බුෆේ
    ඔය ඩිනර් බුෆෙ එක විඩියො එකෙ ඇති

    eww adukule android
    ෆොන් එක මොකක්ද උබේ ?
    ------ Post added on Feb 17, 2025 at 10:57 AM
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    358
    351
    63
    Samsung එකත් දැන් iphone වගේ කිසිම innovation එකක් නෑ.s24 එකම පොඩ්ඩක් වෙනස් කරල දීල තියෙන්නේ 😂😂 අනික s pen එකේ bluetooth අයින් කරල.අනික තවම silicon carbon battery s25 එකේ නෑ 😂😂 iphone එකයි samsung එකයි එකම පාරේ යන්නෙ
     
    • Like
    Reactions: luckgrlS

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Samsung එකත් දැන් iphone වගේ කිසිම innovation එකක් නෑ.s24 එකම පොඩ්ඩක් වෙනස් කරල දීල තියෙන්නේ 😂😂 අනික s pen එකේ bluetooth අයින් කරල.අනික තවම silicon carbon battery s25 එකේ නෑ 😂😂 iphone එකයි samsung එකයි එකම පාරේ යන්නෙ
    උඩින් එහෙම පෙනුනට සැහෙන වෙනසක් තියෙනව day to day task වලදි සහ අනික් වැඩ වලදි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Samsung එකත් දැන් iphone වගේ කිසිම innovation එකක් නෑ.s24 එකම පොඩ්ඩක් වෙනස් කරල දීල තියෙන්නේ 😂😂 අනික s pen එකේ bluetooth අයින් කරල.අනික තවම silicon carbon battery s25 එකේ නෑ 😂😂 iphone එකයි samsung එකයි එකම පාරේ යන්නෙ

    දැන් ෆෝන් වලට අළුතෙන් දෙන්න දෙයක් නෑ.
    අපි හාඩ්වෙයාර් ලිමිට් එකට ඇවිල්ලා වගේ.
    Huawei හිටියා නම් මොනවා හරි වෙන්න තිබුනා.