S25 වෙත මාරු වීම

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Cam එක චා නේ බන්. :shocked: Good Lock දාගත්තාද?? දාගෙන බලපන්කෝ පට්ට කස්ටමයිසබිලිටි ටිකක් තියෙන්නේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පොරගෙ අවුලක් ෆෝන් එක cam එක සුපිරි.
    වැඩ කෑලි ටික දැන ගන්න ටික කාලයක් යනවා. වයසක මිනිස්සුනේ 🙂
    උඹලා මොන වගේ දේවල්ද වෙනස් කරන්නෙ සෙටින්ස් වල ෆොටෝ එකක් ගනින්ද්දී?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Samsung එකත් දැන් iphone වගේ කිසිම innovation එකක් නෑ.s24 එකම පොඩ්ඩක් වෙනස් කරල දීල තියෙන්නේ 😂😂 අනික s pen එකේ bluetooth අයින් කරල.අනික තවම silicon carbon battery s25 එකේ නෑ 😂😂 iphone එකයි samsung එකයි එකම පාරේ යන්නෙ
    ෆෝන් එකෙන් කරන්ඩ පුලුවන් හැම මගුලම තියනවනෙ ඉතින්
    අලුතින් දාන්න දෙයක් නෑ උන්ටත්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    Nature lovers inn neda🤤 kallak aragena gihin gahanna kiyapu place eka. Man oke pool eke tiyagenat gahuwa dawasak
     
    • Haha
    Reactions: chinmak

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Cam එක චා නේ බන්. :shocked: Good Lock දාගත්තාද?? දාගෙන බලපන්කෝ පට්ට කස්ටමයිසබිලිටි ටිකක් තියෙන්නේ.
    මොකක්ද චා කියන්න හේතුව ?

    මේ හොටෙල් එක මොකක්ද බං ?
    Nature lovers inn neda🤤 kallak aragena gihin gahanna kiyapu place eka. Man oke pool eke tiyagenat gahuwa dawasak
    මෙන්න මෙක තමා හොටෙල් එක
    ------ Post added on Feb 17, 2025 at 4:10 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    බ්ලැක්බෙරි සී10 ඉදල 2017 ඇපල් යුස් කරන්න ගත්තේ. ආයේ කිසිම ෆෝන් එකකට යන්නේ නෑ කියල හිතුනා. 😍
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    644
    620
    93
    මට දැන් ඔස්තාර්ලගෙන් අයිඩියා එකක් ඕනි .

    ෆුල් ටයිම් වීඩියෝ වැඩවලට , ඒ කියන්නේ ටික් ටොක් වගේ සෝශල් මීඩියා කන්ටෙන්ට් හදන්න ගන්නවනම් ගන්න හොදම ඩිවයිස් එක මොකක්ද ?

    16 PRO MAX
    S25 ULTRA
    PIXEL 9

    දැනට අයිඩියා එකනම් තියෙන්නෙ 16PRO MAX එකකට යන්න, එහෙම යනවනම් ගන්න ඕනි හොදම region එක මොකක්ද ?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මට දැන් ඔස්තාර්ලගෙන් අයිඩියා එකක් ඕනි .

    ෆුල් ටයිම් වීඩියෝ වැඩවලට , ඒ කියන්නේ ටික් ටොක් වගේ සෝශල් මීඩියා කන්ටෙන්ට් හදන්න ගන්නවනම් ගන්න හොදම ඩිවයිස් එක මොකක්ද ?

    16 PRO MAX
    S25 ULTRA
    PIXEL 9

    දැනට අයිඩියා එකනම් තියෙන්නෙ 16PRO MAX එකකට යන්න, එහෙම යනවනම් ගන්න ඕනි හොදම region එක මොකක්ද ?
    Ahannath deyak da iphone thama.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,486
    14,621
    113
    මට දැන් ඔස්තාර්ලගෙන් අයිඩියා එකක් ඕනි .

    ෆුල් ටයිම් වීඩියෝ වැඩවලට , ඒ කියන්නේ ටික් ටොක් වගේ සෝශල් මීඩියා කන්ටෙන්ට් හදන්න ගන්නවනම් ගන්න හොදම ඩිවයිස් එක මොකක්ද ?

    16 PRO MAX
    S25 ULTRA
    PIXEL 9

    දැනට අයිඩියා එකනම් තියෙන්නෙ 16PRO MAX එකකට යන්න, එහෙම යනවනම් ගන්න ඕනි හොදම region එක මොකක්ද ?
    Apps are damn well optimised for apple eco system.
    Go or the iphone.
    Region eka anuwa wenas wenne sim card use wena widiya witharai. Pamanak ewa e sim only. Pamanak ewa physical and e sim hybrid.
     
    • Like
    Reactions: vinura kithmal

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය ෆොටො සයිස් කොලිටි අඩු කරල තියෙන්නෙ 800 x 600 ට
    දැනට මොකක්ද යුස් කරන ෆොන් එක
    Mi 11 Ultra. මාත් ඕක ගන්න හරි Vivo X200 Ultra එකක් හරි Pixel 9 XL තුනෙන් එකකට යන්න කියලා බැලුවේ. ඔය තුනේම මොකක් හරි කොස්සක් තියෙනවා නේ බන්. Samsung එකේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි උනාට කැම් එක අවුල්. Vivo එකේ ඔක්කොම හොඳයි OS එක ඇරෙන්න. Pixel එකේ ඔය දෙකම හොඳයි හැබැයි කස්ටමයිසබිලිටි එකයි ප්‍රෆෝමන්ස් එකයි අඩුයි... :baffled:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    මට දැන් ඔස්තාර්ලගෙන් අයිඩියා එකක් ඕනි .

    ෆුල් ටයිම් වීඩියෝ වැඩවලට , ඒ කියන්නේ ටික් ටොක් වගේ සෝශල් මීඩියා කන්ටෙන්ට් හදන්න ගන්නවනම් ගන්න හොදම ඩිවයිස් එක මොකක්ද ?

    16 PRO MAX
    S25 ULTRA
    PIXEL 9

    දැනට අයිඩියා එකනම් තියෙන්නෙ 16PRO MAX එකකට යන්න, එහෙම යනවනම් ගන්න ඕනි හොදම region එක මොකක්ද ?

    Easy choice bn, iphone, using it
    if you like IOS you will love it
    Apps are damn well optimised for apple eco system.
    Go or the iphone.
    Region eka anuwa wenas wenne sim card use wena widiya witharai. Pamanak ewa e sim only. Pamanak ewa physical and e sim hybrid.
    meka thamai main ma reason eka
    region eka awulak na bn
    US version eka esim only, mage gaaawa tiyenne JPY eka, no issues at all