S25 වෙත මාරු වීම

lakmal999

Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Mi 11 Ultra. මාත් ඕක ගන්න හරි Vivo X200 Ultra එකක් හරි Pixel 9 XL තුනෙන් එකකට යන්න කියලා බැලුවේ. ඔය තුනේම මොකක් හරි කොස්සක් තියෙනවා නේ බන්. Samsung එකේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි උනාට කැම් එක අවුල්. Vivo එකේ ඔක්කොම හොඳයි OS එක ඇරෙන්න. Pixel එකේ ඔය දෙකම හොඳයි හැබැයි කස්ටමයිසබිලිටි එකයි ප්‍රෆෝමන්ස් එකයි අඩුයි... :baffled:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    මට දැන් ඔස්තාර්ලගෙන් අයිඩියා එකක් ඕනි .

    ෆුල් ටයිම් වීඩියෝ වැඩවලට , ඒ කියන්නේ ටික් ටොක් වගේ සෝශල් මීඩියා කන්ටෙන්ට් හදන්න ගන්නවනම් ගන්න හොදම ඩිවයිස් එක මොකක්ද ?

    16 PRO MAX
    S25 ULTRA
    PIXEL 9

    දැනට අයිඩියා එකනම් තියෙන්නෙ 16PRO MAX එකකට යන්න, එහෙම යනවනම් ගන්න ඕනි හොදම region එක මොකක්ද ?
    කැමරාවක් ගනිං. Sony ZV e 10 , (S log 3 තියනවා. හැබැයි 8 bit colors) .හොඳයි උඹේ වැඩේට. මොකද ඔය මොන ෆෝන් එකටවත් කැමරාවක තියන ඉමේජ් සෙන්සර් එකට ගහන්න බෑ.
    නැත්තං DJi pocket එකක් ගනිං. ඒකෙ 10 Bit color තියෙනවා. ඩයිනමික් රේන්ජ් එක ZVe 10 වගේ නෑ ඉතිං. ඒ උනාට Insta 360 4x වලට වඩා හොඳයි
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mi 11 Ultra. මාත් ඕක ගන්න හරි Vivo X200 Ultra එකක් හරි Pixel 9 XL තුනෙන් එකකට යන්න කියලා බැලුවේ. ඔය තුනේම මොකක් හරි කොස්සක් තියෙනවා නේ බන්. Samsung එකේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි උනාට කැම් එක අවුල්. Vivo එකේ ඔක්කොම හොඳයි OS එක ඇරෙන්න. Pixel එකේ ඔය දෙකම හොඳයි හැබැයි කස්ටමයිසබිලිටි එකයි ප්‍රෆෝමන්ස් එකයි අඩුයි... :baffled:

    List ekata baluwe naddda Honor Magic 7 Pro eka ehema. Unge AI ekath maru
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    List ekata baluwe naddda Honor Magic 7 Pro eka ehema. Unge AI ekath maru
    නෑ බං. Long run එක කොහොමද කියලා කියන්න තාම අමාරුයි. අර 3 තමයි බැලුවේ. හැබැයි ෆෝන් එක නං පට්ට නේ..😍
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඇත්තටම මෙහෙම දෙයක් කරන්න හිතුවෙ නැ අන්තිම මොහොත වෙනකන්ම
    එත් ඉතින් අලුත් එක ආවම මේ සැරෙ මාරු කරනව බලනව කියල හිතල ගත්ත
    පරන එක දිල අලුත් 25 අල්ට්‍රා එක ගත්ත ඉතින්
    360 උනා අවුරුදු 2 යනකන් ස්ක්‍රින් රිප්ලෙස්මන්ට් එකකුත් එක්කම ගත්ත නිසා

    පරන 24 එක්ක බලනකොට 25 ෆොන් එක මාරම ස්මුත් ගතියක් තියෙනව
    ෆින්ග්ප්‍රින්ට් එක නම් කියන්න ඔනෙ සියට 99.99 ම කිසිම අවුලක් නැ එත් පරන 24 එකෙ සමහර වෙලාවට මෙක අවුල්
    ෆොන් එක රත් වෙන එක නම් ඇත්තෙම නැ වගෙ .. චාජ් කලත් S24 වගෙ රත් වෙන්නෙ නැ අනික ඉක්මනට චාජ් වෙනවත් එක්ක
    කෝල් කොලිටි එකත් සැහෙන්න වැඩි ස්පිකර් වල සද්දෙත් හොදයි
    one ui7 එක නම් මට තාම ස්ටෙබල් ගතියක් පෙන්නෙ නැ 24 එක වගේ .. තාම එක අප්ඩෙට් එකක් වත් ආවෙ නම් නැ ආවම එකත් හරි යයි කියල හිතෙනව
    කැමර එක දවල්ට මාර කොලිටිය්ක් තියෙනව 24 එක්ට වඩා ෆොටො විඩියො හොදයි
    විඩියො අපිට ලොග් වලින් රෙකොඩ් කරල කැමති කලර් ප්‍රොෆයිල් එකක් දා ගන්න පුලුවන් එක ලොකු ෆිචර් එකක්
    අනික ප්‍රොසාගෙ ස්පිඩ් එක ඉතින් සුපිරි
    වෙන ඉතින් කියන්න ලොකු අවුලක් නැ

    ඔන්න ගත්ත ෆොටො විඩියො ටිකක්
    අපි ගියා


    20250215-152024.jpg

    20250215-152035.jpg

    20250215-164300.jpg

    20250215-170001.jpg

    20250215-170006.jpg

    20250215-170013.jpg

    20250215-170041.jpg

    20250215-200419.jpg

    20250215-200426.jpg

    20250215-200448.jpg

    20250215-200456.jpg

    20250215-210826.jpg

    20250215-211048.jpg

    20250215-211101.jpg

    20250215-211119.jpg

    20250215-211753.jpg

    20250215-211843.jpg

    20250215-211856.jpg

    20250216-064823.jpg

    20250216-064834.jpg

    20250216-065224.jpg

    20250216-065246.jpg


    ඔන්න ගත්ත විඩියො ටිකක්


    machan uba gatte kohenda?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    thanks machan.

    mun mokadda meh total package scene ekak kiyanne? 299K walata ganna barida? what's the catch?


    image.png
    කොම හරි මට 360 උනා මචන් වොරන්ටි එකත් එක්ක ගන්න
    අවුරුදු 2 යනකන් ස්ක්‍රින් රිප්ලෙස්මන්ට් දෙනව
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    matanan s25 eka set une na camara qulity eka awul, low light waladi ehema s24 eka ieeta wada hodai, man aragena apahu dunna dan 16 pm use karanne, samaharawita issarahata update walin hariyayi
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    matanan s25 eka set une na camara qulity eka awul, low light waladi ehema s24 eka ieeta wada hodai, man aragena apahu dunna dan 16 pm use karanne, samaharawita issarahata update walin hariyayi
    තාම අප්ඩෙට් එකක් ආවෙ නැ එන්න ඔනෙ අද හෙටම