LocalNetwork Problem..Please Help
මචන්ලා මගේ Local Network එකේ File Sharing Speed එක හෙන slow නේ...Computers දෙකේම තියෙන්නෙ Win 7. 30kbps වගේ පෙන්නන්නේ. මේකට මොකද කරන්න ඕනේ?

Last edited: