• Jul 4, 2009
    7,259
    462
    83
    කොල්ලනේ,

    ඔය රාවණා කන්ද, රාවණා ගුහාව ඕව කොහෙද මචං තියෙන්නෙ. අපිට බලන්න යන්න පුලුවන් ද ?යනවනම් කොහොමද යන්නෙ.

    ඒ ගැන වැඩි විස්තර ටිකක් කියපල්ලකො දන්න උන්. විස්තර දැනගන්න විදියක් පොතක් හරි මොකක් හරි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දඬු මොනරේ නැතුව යනවා බොරු :P

    දන්නේ නෑ බන්