Location...?

surangakm

Well-known member
  • Oct 24, 2011
    643
    306
    63
    මචන්ලා අපි දැන් ඉන්න තැන ( Location ) එක google map එකකින් වෙනත් කෙනෙකුට හොයාගන්න පුළුවන් විදියට messenger / Whatsapp / viber මගින් යවන්නේ කොහොමද..?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    ලොකේෂන් ෂෙයාරින් ඔප්ෂන් එකක් ඇවිත් කොයිකාලේ ද දැන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,495
    113
    xhabs1zn0umhcdmbo665.png


    Whatsapp,facebook,gmap ඔක්කොගෙම තියෙනවා ඔය ඔප්ෂන් එක
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    • Like
    Reactions: surangakm