577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මගේ කාරෙකේ ( FB 13 ) Central Lock සිස්ටම් එක එක පාරටම වැඩ නැතුව ගියා
    :dull::oo::oo::(

    ශටර් වැඩ කරනවා , ලොක් එක වැඩ කරන්නේ නැහැ. පොඩි සද්දයක් එනවා ලොක් / අන්ලොක් buttons ඔබද්දී. ෆියුස් බෝඩ් එක බලාගෙන ගියා ඒකෙත් වරදක් දකින්න නැහැ:no::no::no: මොකක්ද මචංලා මේකේ ලෙඩේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ කාරෙකේ ( FB 13 ) Central Lock සිස්ටම් එක එක පාරටම වැඩ නැතුව ගියා
    :dull::oo::oo::(

    ශටර් වැඩ කරනවා , ලොක් එක වැඩ කරන්නේ නැහැ. පොඩි සද්දයක් එනවා ලොක් / අන්ලොක් buttons ඔබද්දී. ෆියුස් බෝඩ් එක බලාගෙන ගියා ඒකෙත් වරදක් දකින්න නැහැ:no::no::no: මොකක්ද මචංලා මේකේ ලෙඩේ.
    ලොක් එක උඩ පල්ලෙහා යන්න ඇන දාල සෙට්කරපුතැන ඇන බුරුල්වෙලාද බලන්න.....:oo:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ලොක් එක උඩ පල්ලෙහා යන්න ඇන දාල සෙට්කරපුතැන ඇන බුරුල්වෙලාද බලන්න.....:oo:

    දොරවල් ලොක් වෙනවා. ඒත් සෙන්ට්‍රල් ලොක් වැඩ නැහැ :nerd:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    danne mcho podi ledak wenna athi garage ekakata pennapan...anoth dorwal lock unlock karala try karala balapan....battery eka galawala balapan hariyanwada kiyala...ube yahtura ehema gewila ne neda....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මගේ කාරෙකේ ( FB 13 ) Central Lock සිස්ටම් එක එක පාරටම වැඩ නැතුව ගියා
    :dull::oo::oo::(

    ශටර් වැඩ කරනවා , ලොක් එක වැඩ කරන්නේ නැහැ. පොඩි සද්දයක් එනවා ලොක් / අන්ලොක් buttons ඔබද්දී. ෆියුස් බෝඩ් එක බලාගෙන ගියා ඒකෙත් වරදක් දකින්න නැහැ:no::no::no: මොකක්ද මචංලා මේකේ ලෙඩේ.

    පැහැදිලි මදි

    උබේ කාර් එකේ රිමෝට් එකක් තියෙනවද? රිමෝට් එකටද වැඩ නැත්තේ?
    ස්පීඩ් ලොක් තියෙනවද? එක දොරකට හරි ස්පීඩ් ලොක් වැඩද?