LOCKDOWN කරලත්.....

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,880
    46,016
    113
    :(

    Polish_20210605_092235135_copy_432x814.png
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ලොක්ඩවුන් කියල එකක් තියනවද බන්? මම මාතර ගියා අම්මගේ සුස්ම්නා තරල සාම්පල් එකක් ආසිරි එකට ටෙස්ට් එකකට. එනකොට ආවේ හක්මන වලස්මුල්ල පාරෙන්. වෙනදට වඩා මිනිස්සු ටිකක් අඩුයි . ගොඩාක් කඩ ඇරලා. ලොක්ඩවුන් කරලා කියල නම් හිතන්න බෑ. කොළඹ කොහොමද කියන්න දන්නේ නෑ. ඇඹිලිපිටියේ නම් ආර්ථික මධ්‍යස්තනෙත් මිනිස්සු පිරිලා.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලංකාව වගේ ටොයි ජෙප්පො ඉන්න රටක් ලොක්ඩවුන් කරල වැඩක් නෑ.කෙලින්ම අැඳිරිනීතිය දාන්න ඕන..අර කලින් කරා වගේ..
     
    • Haha
    Reactions: Solo Rider

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාව වගේ ටොයි ජෙප්පො ඉන්න රටක් ලොක්ඩවුන් කරල වැඩක් නෑ.කෙලින්ම අැඳිරිනීතිය දාන්න ඕන..අර කලින් කරා වගේ..
    Loku hira geyak haduwa nam hari rana wiruwo dala serama purawasiyonwa gal karala thiyanna.
     
    • Like
    Reactions: Solo Rider

    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,125
    1,513
    113
    WANNITHAMMANNAWA
    Lockdown na ban.. hama minihekma hithan inne thamange wade athyawashyai kiyala .. mokak hari liyumak aran minissu parata bahinawa. Parata awama thama penne samanya dawasak wagemane kiyala.

    anika thama ayathana wala lokko hithanne meka assema wade karagena giyoth thama u supper kiyala. Ithin inna unta wadata enna kiyanawa.ethakota e minissuth yanna epai.colombo wenada wagema traffic ekane.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ලොක්ඩවුන් කියල එකක් තියනවද බන්? මම මාතර ගියා අම්මගේ සුස්ම්නා තරල සාම්පල් එකක් ආසිරි එකට ටෙස්ට් එකකට. එනකොට ආවේ හක්මන වලස්මුල්ල පාරෙන්. වෙනදට වඩා මිනිස්සු ටිකක් අඩුයි . ගොඩාක් කඩ ඇරලා. ලොක්ඩවුන් කරලා කියල නම් හිතන්න බෑ. කොළඹ කොහොමද කියන්න දන්නේ නෑ. ඇඹිලිපිටියේ නම් ආර්ථික මධ්‍යස්තනෙත් මිනිස්සු පිරිලා.
    මේ කතාව තමයි ඇත්ත...
    මේ ලොක්ඩවුන් එක මාධ්‍ය සන්දර්ශනයක් විතරයි.
    මමත් තාත්තට බේත් ගන්න හොස්පිට්ල් එකකට ගියා. පොලිස් බැරියර් 2ක් පහුවුණා. ඇයි කියලවත් ඇහුවෙ එකකින් විතරයි. ඒ ඇහුවෙත් එතන පොලිස් ලොක්කෙක් හිටපු නිසා. මිනිස්සු වාහන අරන් කොට කලිසම් ගහගෙන හැම තැනම රස්තියාදු ගහනව.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Lock down කරත් අපේ පැත්තේ මිනිස්සු පාරේ යනවා කිව්වම @Solo Rider මාව කන්න ගියා. ඒක හින්දා මුකුත් කොමෙන්ට් එකක් දාන්නේ නැතුව ඉන්නවා..:(
    ඕක කොහොමත් කොටිය.පරිස්සමින්.... :ROFLMAO: :ROFLMAO:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    කාර් එකේ ගියොත් නම් සොරි ඩොට් කොම් බන් පොලිස් ජීප් දෙකක් ගියා පයින් ගිහිල්ල බඩු ටිකක් ගන්න ගිය වෙලාවේ දැක්කේ...

    හැබැයි අපේ පාරේ ඒ ටිකට පුදුම වාහන තොගයක් ගියේ මේච්චරැ අතාවශ්‍ය සේවා තියෙනවද කියල හිතෙනවා
     
    • Haha
    Reactions: Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පාරේ නෑ.. අත්‍යාවශ්‍ය සේවා කියලා ගහලා බෝට්ටු පටවා ගත්ත ලොරියක් ගියා