Lockdown ද ඇදිරි නීතියද

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    Lockdown ද ඇදිරි නීතියද

    Lockdown කරලා පාමසි ග්‍රොසරි අරින්න ඕන කියලා පහුගිය දවස් වල කතාවක් තිබ්බ නේ.ගොඩාක්ම පොස් පීපල්ස් තමා ඔය කතාව ගෙනාවේ.ඔන්න ඊයේ lockdown තත්වයට ආසන්න තත්ත්වයට රට ආවා
    ආවා
    දැවත් කියපන්කෝ අපිට ගැලපෙන්නේ පුක් ඩවුන්ද කාටත් තේරෙන ඇදිරි නීතියද
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,732
    113
    මාලඹේ
    ඇරලා තියන්න බැහැ නේ අපේ එවුන් රට වටේම රවුන් ගහනවනෙ.සමහරු පල්ලි යනවා ඉතිං කොහොමද කරන්නේ