Lockdown Lunch :P

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,240
    40,925
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata koheda mewa?

    Sausages, eggs, cheese.

    SWOeLNn.jpg
     
    • Haha
    Reactions: malrulz

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මැජික් ද හුට්ටො .
    මන් සොසෙජස් තුනයි බිත්තර දෙකයි ,ටොමැටො සොස් පොඩ්ඩකුයි එක්ක උදේට පාන් කන්නෙත්. :lol:
    ෆොටො ගහලා දාන්නෙ නැහැ සොෂල් මීඩියාස් වල :yes:
    (සතියකට දෙවතාවයි හැබැයි. මොකද සෞඛ්‍ය ගැන හිතන්නත් එපැයි ):rofl:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,699
    20,209
    113
    හස්තිශෛලපුර
    එලෝලු ටිකක් කාපන් අමුවෙන් හරි පොන්ස්.. විටමින් සී ගනින් පුලුවන් තරම්.. ඔය ජරාව කන්නේ නැතිව..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    පාන් බාගයක් එක්ක ගින්දර බන් ,වෙල් දෙකක් කෑවා වගෙ තමා ,චීස් පෙත්ත තිබ්බොත් තමා තවත් සිරා ,

    meke paan bagayak nane ban. scurvvy ge plate eke thiyana tika nam mata madi. oyin 2k wage ona
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    meke paan bagayak nane ban. scurvvy ge plate eke thiyana tika nam mata madi. oyin 2k wage ona

    මෙතන මූ සොසෙජස් තුනකට වැඩියෙන් දාගෙන. ඒත් ඇති බන් .බඩ පිරෙනවා. ප්‍රමාණෙන් පොඩ්ඩ උනාට පට් ගාලා බඩ පිරෙනවා ඔය ටික විතරක් නිකන් කෑවත් .චීස් කෑල්ලකුත් තියෙනවානෙ, ඔනි නම් තව චීස් කෑල්ලක් ඇඩ් කරගත්තානම් හරි .
    වෙල් ගණන් බඩගින්නෙ ඉඳලා එක සැරෙ කන්න හොයන වගෙ සීන් එකක් නම් ඉතිං ඔය වගෙ තුනක් වත් ඔනි .:lol:

    ඒත් නොර්මල් බඩගින්නකට නම් ශේප් :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    මෙතන මූ සොසෙජස් තුනකට වැඩියෙන් දාගෙන. ඒත් ඇති බන් .බඩ පිරෙනවා. ප්‍රමාණෙන් පොඩ්ඩ උනාට පට් ගාලා බඩ පිරෙනවා ඔය ටික විතරක් නිකන් කෑවත් .චීස් කෑල්ලකුත් තියෙනවානෙ, ඔනි නම් තව චීස් කෑල්ලක් ඇඩ් කරගත්තානම් හරි .
    වෙල් ගණන් බඩගින්නෙ ඉඳලා එක සැරෙ කන්න හොයන වගෙ සීන් එකක් නම් ඉතිං ඔය වගෙ තුනක් වත් ඔනි .:lol:

    ඒත් නොර්මල් බඩගින්නකට නම් ශේප් :yes:

    :(
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මැජික් ද හුට්ටො .
    මන් සොසෙජස් තුනයි බිත්තර දෙකයි ,ටොමැටො සොස් පොඩ්ඩකුයි එක්ක උදේට පාන් කන්නෙත්. :lol:
    ෆොටො ගහලා දාන්නෙ නැහැ සොෂල් මීඩියාස් වල :yes:
    (සතියකට දෙවතාවයි හැබැයි. මොකද සෞඛ්‍ය ගැන හිතන්නත් එපැයි ):rofl:

    pity on him.. this is the only social connection he has!