Cos I exerciseWhy isn't this guy a walking heart attack yet?![]()


eka ain karala thama kanna one.
uba ada issellama cheese kallak kanne



oya podda kaala athida ban?
පාන් බාගයක් එක්ක ගින්දර බන් ,වෙල් දෙකක් කෑවා වගෙ තමා ,චීස් පෙත්ත තිබ්බොත් තමා තවත් සිරා ,
meke paan bagayak nane ban. scurvvy ge plate eke thiyana tika nam mata madi. oyin 2k wage ona

my thought exactlySausages = Cancer
මෙතන මූ සොසෙජස් තුනකට වැඩියෙන් දාගෙන. ඒත් ඇති බන් .බඩ පිරෙනවා. ප්‍රමාණෙන් පොඩ්ඩ උනාට පට් ගාලා බඩ පිරෙනවා ඔය ටික විතරක් නිකන් කෑවත් .චීස් කෑල්ලකුත් තියෙනවානෙ, ඔනි නම් තව චීස් කෑල්ලක් ඇඩ් කරගත්තානම් හරි .
වෙල් ගණන් බඩගින්නෙ ඉඳලා එක සැරෙ කන්න හොයන වගෙ සීන් එකක් නම් ඉතිං ඔය වගෙ තුනක් වත් ඔනි .![]()
ඒත් නොර්මල් බඩගින්නකට නම් ශේප්![]()

මැජික් ද හුට්ටො .
මන් සොසෙජස් තුනයි බිත්තර දෙකයි ,ටොමැටො සොස් පොඩ්ඩකුයි එක්ක උදේට පාන් කන්නෙත්.
ෆොටො ගහලා දාන්නෙ නැහැ සොෂල් මීඩියාස් වල
(සතියකට දෙවතාවයි හැබැයි. මොකද සෞඛ්‍ය ගැන හිතන්නත් එපැයි )



04-11-2020 02:40 PM elawalu puke gaha ganin. loku gowa gedi ehema hodai