Ade meka gana kiyapankpCinnamon eke upcoming wedding eka gana aiya danne nathi patai .![]()
Un Pfizer gahpu unnge ban. unta case ekak naඑක කල් යනවා.මේ පාර ආන්ඩුවේ ඇතුලේ කට්ටියකට හැදිලා. එක නිසා බය වෙලා ඉන්නේ. නිකන් නාකි මයිනා කො කියලා හොයලා බලන්න.
death 10,000 wenakan inne oya5000+
Nop. Not this time. පෙරහැර සෙනග එක්ක තියන්න වෙන්නේ නැ. පෙරහැරත් පටන් ගන්න නිසා. එන සිකුරාදා තමා
------ Post added on Aug 8, 2021 at 10:35 PM
අපි කොවින් ගෙනාවේ මෙහේ පැතිරෙනවද බලන්න.පාස්කුවේ මිනී 300 යි කොරොනා පැතිරෙනවද බලන්න ගිහින් මිනී 4000
ඉදිරි දින කිහිපයේ තත්වය අනුව දින කිහිපයකට රට වසා දමන්නට ඇතැම් විට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.
පවතින තත්ත්වය අනුව රට වසා තැබීම ලෙහෙසි කටයුත්තක් නොවුනද වසංගතයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කෙටි කාලයකට රට වසා දැමීමට සිදු වනු ඇතැයිද ඒ මහතා පැවසීය
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේය.
https://lankacnews.com/58829-2/
සිකුරාද වැඩේ වෙයි කියල මටත් පොඩි ආරංචියක් ආව. හරියටම ශුවර් නෑ හැබැයි...@yapa100 මචං අද මොනා හරි දෙයක් වෙනවද??? පොඩි update එකක් දීපන්කො....