LOCKDOWN SL NOW !

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    lockdown කරන්න ඕනෙ නෑ. ලෙඩේට ඔරොත්තුදෙන්න බැරි දුර්වල උන් ටික මැරිල යයි. ශක්තිවන්තයො ඉතිරිවෙලා දෙවනි රාජපක්ෂ රජතුමා එක්ක රට දියුණු කරයි

    I'm in
    You son of a bitch
    I'm ok to die if there is a better afterlife
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    පිලියන්දල පුද්ගලයෙකුටත් කොරෝනා .. ඔහු බිරිදගේ උපන් ගම වන කලවාන හරංගලටත් ගිහින් .. සමීපතමයන් 15 ක් පමණ නිරෝධායනයට ..
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    පිලියන්දල පුද්ගලයෙකුටත් කොරෝනා .. ඔහු බිරිදගේ උපන් ගම වන කලවාන හරංගලටත් ගිහින් .. සමීපතමයන් 15 ක් පමණ නිරෝධායනයට ..

    source ?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    FB_IMG_1594572851435.jpg
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    යපය්යේ කියහන්
    අපි මැරෙයි ද
    නැත්තම් චන්දේ දාගනන්න පුලුවන් ද
     
    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    kiyana kenaata kohoma kiyanna bari da. economy ekak thiyanawa maintain karanna. companies wahala dammama harida, ow meka control karanna deyak karanna ona. eth hena gahanawa wage lock down kalama hari kiyala man hithanne na
     
    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    bayyek wath toyyek wath newei. lockdown karalath ba nokarath ba kiyana eka thamai opinion eka. controll karanna wenne. mokada health safety wagema Economy ekath maintain wenna ona steadily. PCR testing wadipura karanna ona random. ethanin effect ekak thiynawanam, eh locations gana lockdown karanawada naddda kiyana eka gana hithanna ona. Election nisa politicians la wagema minissuntath gaanak nathuwa inne
     
    • Like
    Reactions: dayt0na

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    යුද්දෙ ඉවර කරා කියලා ake මුවාවෙන් අවුරුදු 10 k යුද්දෙ market කරලා chande ගත්තා වගේ, corona ඉවර කරපු පලමු රට ලංකාව කියලා corona marketing පාරක් දාලා තව අවුරුදු 10k විතර ඒක කියලා මේ මොඩ මිනිස්සු rawattala chande ගන්න එක තමයි පොරගේ ප්ලෑන් එක, මුලින්ම pavithra වන්නම් දාලා වැඩේ start කරා 😂, අනේ මේ මොඩ මිනිස්සුන්ට කවදා නුවණ padeida

    FB eken 😟
     
    • Like
    Reactions: ltty head

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යුද්දෙ ඉවර කරා කියලා ake මුවාවෙන් අවුරුදු 10 k යුද්දෙ market කරලා chande ගත්තා වගේ, corona ඉවර කරපු පලමු රට ලංකාව කියලා corona marketing පාරක් දාලා තව අවුරුදු 10k විතර ඒක කියලා මේ මොඩ මිනිස්සු rawattala chande ගන්න එක තමයි පොරගේ ප්ලෑන් එක, මුලින්ම pavithra වන්නම් දාලා වැඩේ start කරා 😂, අනේ මේ මොඩ මිනිස්සුන්ට කවදා නුවණ padeida

    FB eken 😟

    හරි බොළද කොමන්ට් ඵකක් නේද..ගිය පාර ශිෂ්‍යත්වෙ කරපු ඵකෙක්ද කොහෙද.