LOCKDOWN SL NOW !

Telegram

Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Notice - It has come to our attention that recent reports about a Mobitel Office Shutdown due to COVID 19 has been circulated on various social media platforms.
    As suspicion arose of a person who has associated with another person who in turn had exposure to a COVID 19 patient (third circle) had visited the W.A.D Ramanayake Mawatha branch, Colombo 02, we have taken necessary actions and have temporarily closed the branch for complete disinfection as a precautionary measure.
    Further, we are proactively following the guidelines set by the Ministry of Health and other relevant government authorities and have implemented all relevant procedures in handling the situation.
    All our employees have been educated on the required measures to be taken during such contingency and all relevant precautionary control measures were set in place at all Mobitel Premises.
    We would like to ensure that we place utmost importance for the health & safety of all our valued customers, Mobitel staff and the general public.

    107892456_10157773263773143_3455402402393301081_o.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,049
    113
    කෑගල්ල
    බලපන් මිනිස්සු ගෙවල්වලට වෙලා පඩි නැතිව රස්සවල් නැතිකරගෙන දුක් විදලා ගොඩදාලා දුන්නා දේශපාලනේ පැත්තකින් තියලා එකා වාගේ. අයේ පරක් එහෙම කරා කියලා බන් මිනිස්සුන්ට අයෙත් වෙන්නේ ඔයටිකමනේ. කාලකන්නි බල්ලෝ පත්කරන්නෙත් මිනිස්සුමනේ
     
    • Like
    Reactions: ruchira55

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    Dan wadak na. Kalakanni chandeyak nisa methek kalayak karpu e kapawima ewaryi. India wage spread unoth apita kohenda facilities test and treatments walata.
    Pissu d yako lankawe thama hodama facilities thiynne .. as per that anil ja singha and pavitra devi ,, pukenuth hina .. okunge pada show nisa thama okkoma wenne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    රට ඇතුලට වද්ද ගත්තට පස්සෙ වැඩක් නෑ මොනා කරත්. මුල් කාලේ පිස්සු නිවට නියාළු නන්දරයා රට වහන්නෙ මොකටැයි කිය කිය බක බක ගගා හිනා වෙවීනෙ හිටියෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    දෑන් නම් පිටරටින් කට්ටිය ගේන එක නතර කරලා නේද?
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    dan Loke godak ratawal corona ekka life eka geniyanna puru du wela .. But sonna Sinhallu thama Puka denawa .. end of Sonna Sinhalu
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,766
    1
    56,769
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    lockdown කරන්න ඕනෙ නෑ. ලෙඩේට ඔරොත්තුදෙන්න බැරි දුර්වල උන් ටික මැරිල යයි. ශක්තිවන්තයො ඉතිරිවෙලා දෙවනි රාජපක්ෂ රජතුමා එක්ක රට දියුණු කරයි
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    lockdown කරන්න ඕනෙ නෑ. ලෙඩේට ඔරොත්තුදෙන්න බැරි දුර්වල උන් ටික මැරිල යයි. ශක්තිවන්තයො ඉතිරිවෙලා දෙවනි රාජපක්ෂ රජතුමා එක්ක රට දියුණු කරයි
    aniwa chande della gotabaya sta rata hadanna issarahata ona wenne shakthimath set ekak,corona hinda weak un okkoma marila sge rata hadana process eka fast wena eka wenne