PTZ place eke..prizes are restocking now kiyala watila thibila aye wenas una..kattiyata wade click unadaaaaaaa???????
nope machan
man nam dakke na

PTZ place eke..prizes are restocking now kiyala watila thibila aye wenas una..kattiyata wade click unadaaaaaaa???????

නැහැ ඒක පී.එස්2 විය යුතුයි.. මා ක්‍රීඩාව එතරම්ම ප්‍රිය නොකල නිසා මගෙ මිත්‍රයෙක්ට මම එම උපකරණය පරිත්‍යාග කලා
ඔබගෙ පී ඇස් පී උපකරනයේ පින්තූර කිහිපයක් දැමීමට හැකිද... ඔප්පු කිරීම් සමග![]()
මම පතන්නේ MacBook Pro 13 inch ය....
ලැබුනොත් බෝතලයක් දෙමි

winadiyak wath thibbe na machan..aye wenas una..ada nam badu surenope machan
man nam dakke na![]()

අප්පට සිරි මට එපා වෙනවාමම ipod touch එකක් Redeem කලෝ![]()
මම හිනයක් නෙ දැකලා තින්නෙ
නැහැ ඒක පී.එස්2 විය යුතුයි.. මා ක්‍රීඩාව එතරම්ම ප්‍රිය නොකල නිසා මගෙ මිත්‍රයෙක්ට මම එම උපකරණය පරිත්‍යාග කලා

නැහැ ඒක පී.එස්2 විය යුතුයි.. මා ක්‍රීඩාව එතරම්ම ප්‍රිය නොකල නිසා මගෙ මිත්‍රයෙක්ට මම එම උපකරණය පරිත්‍යාග කලා
අප්පට සිරි මට එපා වෙනවාමම හිනයක් නෙ දැකලා තින්නෙ
![]()
මල කෙලියකි මට REDEEM කල නොහැකි විය..
කමි වස

කරුනාකර එහි පින්තූරයක් දමනු මැනවි
එල එල තැන්ක්ස් ටිප් එකට මචන්winadiyak wath thibbe na machan..aye wenas una..ada nam badu sure![]()
ඔව් මිතුර... මම පී.එස් 2 උපකරණයක් අර ගත්තා...

මිතුරා ත් මුදල් පරිත්‍යාග කලාද...?
කනගාටුයි!! එය කල නොහැකියි... මම එය මගෙ මිත්‍රයෙක්ට පරිත්‍යාග කලා
mama bothal pathra karyek nowemi.![]()
mageth ehemai machan...ganan gannepaඑල එල තැන්ක්ස් ටිප් එකට මචන්
මේ මචන්ලා මගේ රෙඩීම් පේස් එකේ තියෙන ඉමේජ් එක බාගෙට ලෝඩ් වෙන්නෙ මොකද දන්නෙ නෑ සීන් එක නේද?