machan mata 20i thiyenne. dalies kohomada ban karanne??? aka koheda thiyenne??? mata login points witharai thiyenne.
මචන් සයිට් එකේ හෝම් පේජ් එකේ යටම තියෙනව බාර් එකක් (උඹ ලොගින් පොයන්ට්ස් ගන්න ක්ලික් කරන්නෙ ඒ බාර් එකේ තව එතකොට කොළ පාටින් date එක වැටිල තියෙන්නෙත් එ බාර් එකේ වම් පැත්තෙනේ මීටර්ද? )
ඒ බාර් එකේ දකුනූ පැත්තෙ තමා උඹ දැනට අරන් තියෙන pointz ගාන පෙන්නන්නේ
ඒ පොයින්ට්ස් ගාන පෙන්නන තැනට වම්පැත්තෙන් තියෙනවා dailies කියලා ඒ උඩ ක්ලික් කරපන්
ඊට පස්සෙ උඹ උන් ඩේලි අහන question එක තියෙන පේජ් එකට යයි ඒ පේජ් එකේ මැදට scroll කලාම අදාල දවසට (අද නම් අද අහන) question එක තියෙනවා ඒකට උත්තර දීපන් එතකොට තව පොයින්ට්ස් 2ක් හම්බෙනවා ලොගින් පොයින්ට්ස් වලට අමතරව
එත් හොදම වැඩේ තමා උඹ තව 20ක් උඹේ යාලුවොව මේකට invite කරල register කරවල z list එකට යන එක එතකොට දවසට හම්බෙ පොයින්ට් ගාන ඩබල් වෙනවා