Logan - Trailer 2

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :yes::yes::yes:

    In a recent interview with Variety, Jackman indicated that he was reconsidering his impending X-Men retirement, and it may be because of Ryan Reynolds.

    “I’m hesitating,” Jackman said, “because I could totally see how that’s the perfect fit. But the timing may be wrong.”

    රයන්ගෙ සීන් එක මොකක්ද ?
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මැක්සා.
    මොකා කොහොම ආවත් හැබැයි ජැක්මන් තරම් වෙන කවුරුත් වුල්වරින් කැරැක්ටර් එකට මලාට මැච් වෙන්නේ නෑ.

    They'll come up with somebody else macho...They know extractly what people wants....වෙන එකෙක්ව දායි කොර වෙලාම යන්න.....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    They'll come up with somebody else macho...They know extractly what people wants....වෙන එකෙක්ව දායි කොර වෙලාම යන්න.....

    වෙන එකෙක්ව දාන්න දෙයක් නෑ බන්.
    ඊලගට වුල්වරින් වෙන්නේ ඔය විඩියෝ එකේ පෙන්නන පොඩි කෙල්ල මචන්.

     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    මේ කතාවට මම එකග නෑ බ්‍රෝ, මොකද අපි තාම දැකල තියෙන්නෙ Hugh Jackman ගෙ Wolverine විතරයි. ඒකයි. අනිත් එක තමා comics වල ඉන්න Wolverine හරියටම Movies වලින් බලාගන්න තාම අවස්ථාවක් ආවෙ නෑ (Comic Accurate). මම කියන්නෙ Hugh Jackman නරකයි කියල නෙවේ. ඒ උනාට Brian Singer කාරය නම් X-MEN විනාස කරල දාල තියෙන්නෙ.

    :angry::angry:

    ow ban..wena ekek hodata karanam mun kiyai u tharam ekeke hari yanne na kiyala...issella wena ekek act karla..passe Jackman karaya awanam mun kiyai apoo mu hari yhanne na kiyala :lol::lol:
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ow ban..wena ekek hodata karanam mun kiyai u tharam ekeke hari yanne na kiyala...issella wena ekek act karla..passe Jackman karaya awanam mun kiyai apoo mu hari yhanne na kiyala :lol::lol:

    :P ඕකම හිතුන.
    ජැකමෑන් ඔයා දැන් රිටාය වෙන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    he is having second thoughts of retiring.. I read it somewhere.. :rolleyes::rolleyes:


    එහෙම වුනොත් හොඳයි
    දැන් වුල්වරින් මතක් වෙනකොට ජැක්මන් ගේ මූනම තම මතක් වෙන්නේ


    :P ඕකම හිතුන.
    ජැකමෑන් ඔයා දැන් රිටාය වෙන්න

    ජැකමෑන් නෙමේ යකෝ :D:D
    bus වල ජැක ගහන එකෙක් එහෙම කිව්වම මතක් වෙන්නේ