හිට් එකක් වෙයි ෆිල්ම් එක

retire wenna kalin
මැක්සා.
මොකා කොහොම ආවත් හැබැයි ජැක්මන් තරම් වෙන කවුරුත් වුල්වරින් කැරැක්ටර් එකට මලාට මැච් වෙන්නේ නෑ.
ජැක්මන් retire වෙන හින්ද ගොඩක් අය බලන්න එයි,Definitely this will be a Super Hit...

ජැක්මන් retire වෙන හින්ද ගොඩක් අය බලන්න එයි,![]()

මොකා කොහොම ආවත් හැබැයි ජැක්මන් තරම් වෙන කවුරුත් වුල්වරින් කැරැක්ටර් එකට මලාට මැච් වෙන්නේ නෑ.

මේ කතාවට මම එකග නෑ බ්‍රෝ, මොකද අපි තාම දැකල තියෙන්නෙ Hugh Jackman ගෙ Wolverine විතරයි. ඒකයි. අනිත් එක තමා comics වල ඉන්න Wolverine හරියටම Movies වලින් බලාගන්න තාම අවස්ථාවක් ආවෙ නෑ (Comic Accurate). මම කියන්නෙ Hugh Jackman නරකයි කියල නෙවේ. ඒ උනාට Brian Singer කාරය නම් X-MEN විනාස කරල දාල තියෙන්නෙ.
මැක්සා.
මොකා කොහොම ආවත් හැබැයි ජැක්මන් තරම් වෙන කවුරුත් වුල්වරින් කැරැක්ටර් එකට මලාට මැච් වෙන්නේ නෑ.

he is having second thoughts of retiring.. I read it somewhere..![]()
මැක්සා යකො ජැක්මන් අයින් වෙන්නේ නැත්තම්.