
without battry? oka battry ekkane bn enne.. sealed neh. wena model ekakda?fatta supiriaye ekak ganna oni. ali eke tiyenawa without battery.
button Photoshopwalata wage customize karanna puluwanda ?පට්ට මම ගාව තියනවා. අත ටිකක් පොඩි නම් පොඩ්ඩක් අපහසුයි. නැත්තම සුපිරිම භාණ්ඩේ ....![]()
customize කරන්න පුළුවන් මචන් හැබැයි මම Photoshop වලට නම් බලලා නැහැ. අනිත් windows/ mac functions වලට නම් ලේසියෙන්ම කලහැකියිbutton Photoshopwalata wage customize karanna puluwanda ?
මචං මං යූස් කරන්නෙ ලක්ෂ එකාමාරෙ මවුස් එකක්
ආයෙ ඉතිං කියල වැඩක් නෑ
not for the gaming broමචං මං යූස් කරන්නෙ ලක්ෂ එකාමාරෙ මවුස් එකක්
ආයෙ ඉතිං කියල වැඩක් නෑ
ලක්ෂ එකාමාරෙ මවුස් තියාnot for the gaming bro
A4tech eke battery usage eka kohomdaexp - ahuwoth nm patta smooth.
oke keyboard ekath patta.
macine 2k athara switch wenna pluwan hena lisiyen.
---bt me tike use karanne A4tech battry dana wireless keyboard + mouse.... mmmm ane manda itn.. arake scrol ekath supiri...
dekenma wade kerenwa
without battry? oka battry ekkane bn enne.. sealed neh. wena model ekakda?
------ Post added on Aug 1, 2024 at 8:11 PM
Horizontal scroll is really useful machan. Helps me big timeMeka Use karana ayage experience kohomada. productivity ekata effective da ?
Meka Use karana ayage experience kohomada. productivity ekata effective da ?