Questions logitech mouse online buy sri lanka ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,180
    703
    113
    Earth
    01 ) මචන් ලංකවේ logitech autorized dealer කවුද ? replica හැමතැනම හොයන්න බැ වෙනස් කම් ඒවායේ online order කරන්න හොද place එකක් කියන්න කෝ ?


    02 ) logitech wireless mouse එකක් normal 8 hr වගේ daily use වෙනවා . අතට ආමාරු නැති එකක් වෙන්න ඕනා. අඩුවට තියෙන්නේ මොනවද?



    1609922179941.png
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,319
    5,433
    113
    apo logitech kiyana tharam durable ne. dekakma kaduna. dan Dell keyboard & unbranded chinese wireless mouse
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mamath issara Logitec ma thama use kare.

    Eth den A4Tech. https://www.a4tech.com/product.aspx?id=3

    Logitec M185 eka office Lap eke, A4Tech G3 200N eka personal lap eke.

    A4Tech eka sira, battery life patta. Control hondatama thiyenawa.

    A4Tech ekak ganin. mata nam set wenne eka.

    මගෙ ලගත් කලින් තිබුනේ Logitech M171 මවුස් ඒක. ඒක සෑහෙන කාලයක් පාවිච්චි කලාට පස්සෙ අවුල් ගියා. ගත්තෙ Epsi එකෙන්. ඊට පස්සෙ ඒක හොයා ගන්න බැරි වුන නිසා වෙන එක ඒක මවුස් පාවිච්චි කලා. හැබැයි ඒ එකක්වත් සෙට් වුනේ නෑ.

    මම දැනට මාසයකට විතර කලින් උබ මේ දාලා තියෙන A4 Tech මවුස් එක ගත්තා. ඒකත් අර Logitech එක වගේම හොදයි. :rolleyes: